Sebalanane Oba Maruna Nowe Lyrics by Neil Warnakulasuriya
Sebalanane Oba Maruna Nowe (සෙබළාණනේ ඔබ මැරුණා නොවේ) is a Sinhala song sung by Neil Warnakulasuriya. The lyrics were written and the music composed by Raj wickramasinghe. This page presents the Sebalanane Oba Maruna Nowe lyrics in Sinhala script (සෙබළාණනේ ඔබ මැරුණා නොවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sebalanane Oba Maruna Nowe |
|---|---|
| SINGER | Neil Warnakulasuriya |
| LYRICIST | Raj wickramasinghe |
| COMPOSER | Raj wickramasinghe |
| VIEWS | 44 |
| UPDATED |
Sebalanane Oba Maruna Nowe Lyrics
Sebalanane oba maruna nowe
Kusumak wela oba pipuna laye
Kadulak wela oba radila nethe
Hadawanna ma me ra yamawe...
Mathakai eda aeta rana bim pura
Satane vedila denna eda
Nositu nimeshenma maruha giye
Mav bhumiye le ganga gala...
Soyuranane oba marunanowe
Kusumak wela oba pipunahade
Kadulak wela oba radila nethe
Hadawanna ma me ra yamawe...
Viruwek vilasenma venu daeye
Ratumal pipewi namen obe
Vidina mewanneka duk vedana
Upaharave me gi gayana...
Sebalanane oba...සෙබළාණනේ ඔබ මැරුණා නොවේ ගී පද
සෙබළාණනේ ඔබ මැරුණා නොවේ
කුසුමක් වෙලා ඔබ පිපුණා ළයේ
කදුළක් වෙලා ඔබ රැදිලා නෙතේ
හඬවන්න මා මේ රෑ යාමයේ...
මතකයි එදා ඈත රණ බිම් පුරා
සටනේ වැදීලා දෙන්නා ඒදා
නොසිතු නිමේශෙන්ම මරුහා ගියේ
මව් භූමියේ ලේ ගංගා ගලා...
සොයුරාණනේ ඔබ මැරුණානොවේ
කුසුමක් වෙලා ඔබ පිපුණාහදේ
කදුළක් වෙලා ඔබ රැදිලා නෙතේ
හඩවන්න මා මේ රෑ යාමයේ...
විරුවෙක් විලාසෙන්ම වෙන්වු දැයේ
රතුමල් පිපේවි නාමෙන් ඔබේ
විදිනා මෙවන්නේක දුක් වේදනා
උපහාරවේ මේ ගී ගායනා...
සෙබළාණනේ ඔබ...Performances of Sebalanane Oba Maruna Nowe
Cover versions, live performances, and reality-show contestant performances of “Sebalanane Oba Maruna Nowe” on YouTube.
Cover Versions · 4
▶CoverSebalanane Oba Maruna Nowe - Neil WarnakulasuriyaSiyalla
▶CoverSebalanane oba maruna nowe | සෙබළාණනේ ඔබ මැරුණා නොවේ | Metal rock coverKushan Prabodha
▶Coverසෙබළාණනේ ඔබ මැරුණා නොවේ | Sebalanane Female Cover | Raj Wickramasinghe වෙනස්ම විදියකට අහලා බලන්නSuno Rock Ceylon
▶CoverSebalanane Oba Maruna Nowe සෙබළාණනේ ඔබ මැරුණා නොවේ kottagoda කෝට්ටගොඩ 2025 kawadiKawadi down south
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sebalanane Oba Maruna Nowe LyricsSebalanane Oba Maruna Nowe Lyrics Englishසෙබළාණනේ ඔබ මැරුණා නොවේසෙබළාණනේ ඔබ මැරුණා නොවේ ගීතයේ පද පෙළLyrics With TransliterationNeil Warnakulasuriya SongsNeil Warnakulasuriya LyricsWarnakulasuriya LyricsRaj wickramasinghe ComposerRaj wickramasinghe Lyricist