Pinibara Seetha Yame Lyrics by Neil Warnakulasuriya
Pinibara Seetha Yame (පිනිබර සීත යාමේ) is a Sinhala song sung by Neil Warnakulasuriya. This page presents the Pinibara Seetha Yame lyrics in Sinhala script (පිනිබර සීත යාමේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pinibara Seetha Yame |
|---|---|
| SINGER | Neil Warnakulasuriya |
| VIEWS | 111 |
| UPDATED |
Pinibara Seetha Yame Lyrics
Pinibara seetha yaame me udesane
Lassana rosa male ai sina sune
Adara suwada obe langadi mata dane
Katada adare obe .....//
Ahinsakaviye nihadava ai oba
Asseddi babara gayana
Kiyannako obe lengathu kama mata
Saadanna sitata vasanava
Pinibara seetha yaame me udesane.....
Nisansale nil ahase pura ada
Arune lahiru payala
Piya sala mama ennan oba weta
Pem lowa inna senasila
Pinibara seetha yaame me udesane.....පිනිබර සීත යාමේ ගී පද
පිනිබර සීත යාමේ මේ උදෑසනේ
ලස්සන රෝස මලේ ඇයි සිනා සුනේ
ආදර සුවද ඔබේ ලඟදි මට දැනේ
කාටද ආදරේ ඔබේ .....//
අහින්සකාවියේ නිහඩව ඇයි ඔබ
අස්සෙද්දී බබර ගායනා
කියන්නකෝ ඔබේ ලෙන්ගතු කම මට
සාදන්න සිතට වාසනා
පිනිබර සීත යාමේ මේ උදෑසනේ.....
නිසංසලේ නිල් අහසේ පුරා අද
ඇරුනේ ලහිරු පායලා
පියා සලා මම එන්නම් ඔබ වෙත
පෙම් ලොව ඉන්න සැනසිලා
පිනිබර සීත යාමේ මේ උදෑසනේ.....Performances of Pinibara Seetha Yame
Cover versions, live performances, and reality-show contestant performances of “Pinibara Seetha Yame” on YouTube.
Cover Versions · 12
▶CoverPini-bara-sithayame- සමන් ද සිල්වා දොම්පේ කොල්ලන්ව නටවපු හැටි.LM Studio
▶Coverපිනිබර සීත යාමේ Octapad coverAG BAND LAB
▶CoverSaman De Silva | පිනිබර සීත යාමේ | Pinibara Seetha Yaame | සමන් ද සිල්වා | Original SongSOUND BOARD
▶CoverPinibara Seetha Yame (පිනිබර සීත යාමේ) | Saman De SilvaSunil Dharmasena
▶CoverPinibara Seetha Yame / පිනිබර සීත යාමේSathsara Music
▶CoverPinibara Seetha Yame (පිනිබර සීත යාමේ) | EDM Cover - CannaBeatsCannaBeats
▶Coverසමන් ද සිල්වා පිනිබර සීත යාමේKing of Sri Lanka
▶CoverPinibara seetha yame (පිනිබර සීත යාමේ) Sakura Flash practice Time 0769007889Sakura Flash Official
▶Coverpinibara seetha yaame පිනිබර සීත යාමෙ මේ උදෑසනේShort video with comedy & music
▶Cover▪ Pinibara Seetha Yame ( පිනිබර සීත යාමෙ ) CoverDJz Izuru
▶CoverPinibara seetha yame femal coverCoverManiaLK
▶Coverපිනිබර සීත යාමේ l Pinibara Seetha Yame Saman de sIlva Cover Shiran SudarakaShiran Sudaraka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pinibara Seetha Yame LyricsPinibara Seetha Yame Lyrics Englishපිනිබර සීත යාමේපිනිබර සීත යාමේ ගීතයේ පද පෙළLyrics With TransliterationNeil Warnakulasuriya SongsNeil Warnakulasuriya LyricsWarnakulasuriya Lyrics