Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Neil Warnakulasuriya
  3. Ae Mage Hitha Gaththa Pemwanthi Lyrics

Ae Mage Hitha Gaththa Pemwanthi Lyrics

by Neil Warnakulasuriya, Roshan Fernando, Sanjeewani Ambudeniya

“Ae mage hita gatta pemwanti” (ඈ මගේ හිත ගත්ත පෙම්වන්ති): Ae Mage Hitha Gaththa Pemwanthi (ඇ මගේ හිත ගත්ත පෙම්වන්ති) lyrics, a Sinhala love song sung by Neil Warnakulasuriya, Roshan Fernando, and Sanjeewani Ambudeniya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඇ මගේ හිත ගත්ත පෙම්වන්ති ගී පද.

Details about the song Ae Mage Hitha Gaththa Pemwanthi including singer, lyricist, composer, and view count
SONGAe Mage Hitha Gaththa Pemwanthi
SINGERNeil Warnakulasuriya, Roshan Fernando, Sanjeewani Ambudeniya
CATEGORYLove Songs
VIEWS19
UPDATEDMay 2026

Ae Mage Hitha Gaththa Pemwanthi Lyrics Singlish

Ae mage hita gatta pemwanti 
Nae nae mage pemwanti
Ae matai aadare 
Nae matai aadare 
Aeyagen api asala gamu soyaa...
Ae mage hita gatta pemwanti 

Magathotadi hamuwela ae maa haa hinahila 
Neth saarayen ingi kala 
Mata adare kiyala 
Mage hada wada penila 
Ae kaemathi kiyala 
Deduwalu rasa mawaala 
Yaaluwan ekkala 
Aadare kaataday kiyaala 
Aegen asala ganimu soyaa
Ae mage hita gat pemwanti 

Labuna aaraadhane iye aege upandinay 
Ae hata suba pathuwane man thaegith dunnanane 
Haa haa mehemath pissek ane 
Boru viyadam keruwane 
Ae thaegima ada dine aayi mata aapahu dunnanane 

Aadare kaataday kiyaala 
Aegen asala ganimu soyaa ....

Ae mage hita gatta pemwanti .../

Me dennama mithrayan 
Hari hoda hitawantayan 
Mata igi bigi paala pem aadare illavi daen 
Aeththama ov kiyanam 
Bahadeela inne man 
Ohu methanata awothin 
Oya dennaa duwai daen

Aadare kaatada kiyal 
Vihilu keruwe oben asa 
Imu api hoda mithuran vaage 
Vena kellan naetivada me loke 
Maha muhude maaluwan thaw innawa yaaluwo 
Api yamu dena soyaa soyaa 
Ven novi .....

La la la .....la la la la .....

ඇ මගේ හිත ගත්ත පෙම්වන්ති ගී පද

ඈ මගේ හිත ගත්ත පෙම්වන්ති 
නැ නැ මාගේ පෙම්වන්ති
ඈ මටයි ආදරේ 
නෑ මටයි ආදරේ 
ඇයගෙන් අපි අසාලා ගමු සොයා...
ඈ මගේ හිත ගත්ත පෙම්වන්ති 

මගතොටදී හමුවෙලා ඈ මා හා හිනහිලා 
නෙත් සාරයෙන් ඉඟි කලා 
මට අදරේ කියලා 
මගේ හැඩ වැඩ පෙනිලා 
ඈ කැමැති කියලා 
දෙඩුවලු රස මවාලා 
යාළුවන් එක්කලා 
ආදරේ කාටදැයි කියාලා 
ඇගෙන් අසාලා ගනිමු සොයා
ඈ මගේ හිත ගත් පෙම්වන්ති 

ලැබුනා ආරාධනේ ඊයේ ඇගේ උපන්දිනේ 
ඈ හට සූබ පතුවනේ මං තෑගිත් දුන්න්නනේ 
හා හා මෙහෙමත් පිස්සෙක් අනේ 
බොරු වියදම් කෙරුවනේ 
ඒ තැගීම අද දිනේ ආයි මට ආපහු දුන්න්නනේ 

ආදරේ කාටදැයි කියාලා 
ඇගෙන් අසාලා ගනිමු සොයා ....

ඈ මගේ හිත ගත්ත පෙම්වන්ති .../

මේ දෙන්නම මිත්‍රයන් 
හරි හොද හිතවන්තයන් 
මට ඉගි බිගි පාලා පෙම් ආදරේ ඉල්ලාවි දැන් 
ඇත්තම ඔව් කියනම් 
බහදීලා ඉන්නේ මන් 
ඔහු මෙතනට අවොතින් 
ඔය දෙන්නා දුවයි දැන්

ආදරේ කාටද කියල 
විහිලු කෙරුවේ ඔබෙන් අසා 
ඉමු අපි හොඳ මිතුරන් වාගේ 
වෙන කෙල්ලන් නැතිවද මේ ලෝකේ 
මහා මුහුදේ මාළුවන් තව ඉන්නවා යාලුවෝ 
අපි යමු දෙන සොයා සොයා 
වෙන් නොවී .....

ලා ලා ලා .....ලා ලා ලා ලා .....

Performances of Ae Mage Hitha Gaththa Pemwanthi

Cover versions, live performances, and reality-show contestant performances of “Ae Mage Hitha Gaththa Pemwanthi” on YouTube.

Cover Versions · 1

▶
CoverSinhala Copy 416 - Ae mage hitha gaththa pemwanthi ඈ මාගෙ හිත ගත්ත පෙම්වන්තී - ජිප්සීස් - සන්ෆ්ලවර්Mahinkande Upali Gunasekara

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Ae Mage Hitha Gaththa Pemwanthi LyricsAe Mage Hitha Gaththa Pemwanthi Lyrics Englishඇ මගේ හිත ගත්ත පෙම්වන්තිඇ මගේ හිත ගත්ත පෙම්වන්ති ගීතයේ පද පෙළLyrics With TransliterationNeil Warnakulasuriya SongsNeil Warnakulasuriya LyricsWarnakulasuriya Lyrics
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Ae Mage Hitha Gaththa Pemwanthi" by Neil Warnakulasuriya

Song Video

More from Neil Warnakulasuriya

  • Dangakara Nangi Ada Poruwe Lyrics10
  • Hadawatha Illana Lyrics488
  • Pinibara Seetha Yame Lyrics113
  • Sebalanane Oba Maruna Nowe Lyrics54
  • View All Songs5

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38