Dangakara Nangi Ada Poruwe Lyrics by Neil Warnakulasuriya
Dangakara Nangi Ada Poruwe (දඟකාර නංගී අද පෝරුවේ) is a Sinhala song sung by Neil Warnakulasuriya. This page presents the Dangakara Nangi Ada Poruwe lyrics in Sinhala script (දඟකාර නංගී අද පෝරුවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dangakara Nangi Ada Poruwe |
|---|---|
| SINGER | Neil Warnakulasuriya |
| VIEWS | 5 |
| UPDATED |
Dangakara Nangi Ada Poruwe Lyrics
Dangkara nangi ada poruwe
Himichchi wage inne//
Kelilole ko manamaliye
Hada sathutin ipile...//
Ammage thaththage adarawanthiya wela
Aiyyata akkata punchi modi wela//
Mage randu kekka ada yanawa yannata
Yuga diviye bandila//
Mangalam suba mangalam
Mangalam wewa siri mangalam...
Dangkara nangi...
Lassana wassana neth yuga balma hela
Paddena thaleta sumudu pada tabala//
Mage punchi nangi ada yanawa yannata
Yuga sarane welila//
Mangalam suba mangalam
Mangalam wewa siri mangalam...///දඟකාර නංගී අද පෝරුවේ ගී පද
දඟකාර නංගී අද පෝරුවේ
හීමිච්චි වගේ ඉන්නේ//
කෙළිලෝලේ කෝ මනමාලියේ
හද සතුටින් ඉපිලේ...//
අම්මාගේ තාත්තාගේ ආදරවන්තිය වෙලා
අයියාට අක්කාට පුංචි මෝඩි වීලා//
මගේ රණ්ඩු කෙක්ක අද යනවා යන්නට
යුග දිවියේ බැඳිලා//
මංගලම් සුබ මංගලම්
මංගලම් වේවා සිරි මංගලම්...
දඟකාර නංගී...
ලස්සන වස්සන නෙත් යුග බැල්ම හෙලා
පැද්දෙන තාලෙට සුමුදු පාද තබලා//
මගේ පුංචි නංගී අද යනවා යන්නට
යුග සරණේ වෙලිලා//
මංගලම් සුබ මංගලම්
මංගලම් වේවා සිරි මංගලම්...///Related Songs and Tags
Dangakara Nangi Ada Poruwe LyricsDangakara Nangi Ada Poruwe Lyrics Englishදඟකාර නංගී අද පෝරුවේදඟකාර නංගී අද පෝරුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationNeil Warnakulasuriya SongsNeil Warnakulasuriya LyricsWarnakulasuriya Lyrics