Kalapuwa Langa Lyrics by Nilanga Silva
Kalapuwa Langa (කලපුව ළඟ) is a Sinhala song sung by Nilanga Silva. This page presents the Kalapuwa Langa lyrics in Sinhala script (කලපුව ළඟ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kalapuwa Langa |
|---|---|
| SINGER | Nilanga Silva |
| VIEWS | 327 |
| UPDATED |
Kalapuwa Langa Lyrics
Kalapuwa langa kadolana kale
Numbe ruwa dekala papuwa gahe
Ma petalaluna numbage prema dele //
Hada sasalai dekala numbe
La ratu saaye rella nage
Kiyaganna bahane papuwa pale //
Mathale wakare
Geni yannai yapane
Mata nindak nae lande sitale
Mimure danture
Api nagamuda haputale
Numba geniyannam man lande
Rata wate
Kusu kusuwata linda gawa ude
Mama uda wisi wi watunu wele
Ma petalaluna numbage rosa thole //
Kolu getawun ape game gode
Numbe ruwa balamin hatara athe
Hitaganna baene bambaru wage //
Mathale wakare ...කලපුව ළඟ ගී පද
කලපුව ළඟ කඩොලාන කැලේ
නුඹෙ රුව දැකලා පපුව ගැහේ
මා පැටලලුණා නුඹගේ ප්‍රේම දැලේ //
හද සසලයි දැකලා නුඹේ
ලා රතු සායේ රැල්ල නැඟේ
කියාගන්න බැහැනේ පපුව පැලේ//
මාතලේ වාකරේ
ගෙනි යන්නයි යාපනේ
මට නින්දක් නෑ ළඳේ සීතලේ
මීමුරේ දන්තුරේ
අපි නඟමුද හපුතලේ
නුඹ ගෙනියන්නම් මං ළඳේ
රට වටේ
කුසු කුසුවට ලිඳ ගාව උදේ
මම උඩ විසි වී වැටුණු වෙලේ
මා පැටලුණා නුඹගේ රෝස තොලේ//
කොලු ගැටවුන් අපේ ගමේ ගොඩේ
නුඹෙ රුව බලමින් හතර අතේ
හිතාගන්න බෑනේ බඹරු වගේ//
මාතලේ වාකරේ ...Related Songs and Tags
Kalapuwa Langa LyricsKalapuwa Langa Lyrics Englishකලපුව ළඟකලපුව ළඟ ගීතයේ පද පෙළLyrics With TransliterationNilanga Silva SongsNilanga Silva LyricsSilva Lyrics