Nidiyanna Asai Oya Langin Lyrics
“Nidiyanna aasai oyaa langin” (නිදියන්න ආසයි ඔයා ළඟින්), Nidiyanna Asai Oya Langin (නිදියන්න ආසයි ඔයා ළඟින්) lyrics: a Sinhala love song sung by Nilanga Silva, with words by Ganesh Baddage and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Nidiyanna aasai, and in Sinhala it is නිදියන්න ආසයි ඔයා ළඟින් ගී පද.
| SONG | Nidiyanna Asai Oya Langin |
|---|---|
| SINGER | Nilanga Silva |
| LYRICIST | Ganesh Baddage |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Nidiyanna Asai Oya Langin Lyrics Singlish
Nidiyanna aasai oyaa langin
Paalu seethala rayak medin
Hanggenna aasai thurule obee
Vindaganna unuhuma semen hade
Mageema kiyaa haemada haengei mata
Sitha mage dannae ee ai kiyaa
Lowama athahera enu sithei mata
Idak soyami rahasin pavaa
Soya ennam soyaa
Soya ennam soyaa.......
Nidiyanna aasai oyaa langin
Paalu seethala rayak medin
Hanggenna aasai thurule obee
Vindaganna unuhuma semen hade
Mageema kiyaa haemada haengei mata
Sitha mage dannae ee ai kiyaa
Lowama athahera enu sithei mata
Idak soyami rahasin pavaa
Soya ennam soyaa
Soya ennam soyaa.......
නිදියන්න ආසයි ඔයා ළඟින් ගී පද
නිදියන්න ආසයි ඔයා ළඟින්
පාළු සීතල රැයක් මැදින්
හැංගෙන්න ආසයි තුරුලේ ඔබේ
විඳගන්න උණුහුම සෙමෙන් හදේ
මගේම කියා හෑමදා හැඟෙයි මට
සිත මගේ දන්නෑ ඒ ඇයි කියා
ලොවම අතහැර එනු සිතෙයි මට
ඉඩක් සොයමි රහසින් පවා
සොයා එන්නම් සොයා
සොයා එන්නම් සොයා.......
නිදියන්න ආසයි ඔයා ළඟින්
පාළු සීතල රැයක් මැදින්
හැංගෙන්න ආසයි තුරුලේ ඔබේ
විඳගන්න උණුහුම සෙමෙන් හදේ
මගේම කියා හෑමදා හැඟෙයි මට
සිත මගේ දන්නෑ ඒ ඇයි කියා
ලොවම අතහැර එනු සිතෙයි මට
ඉඩක් සොයමි රහසින් පවා
සොයා එන්නම් සොයා
සොයා එන්නම් සොයා.......
Related Songs and Tags
Nidiyanna Asai Oya Langin LyricsNidiyanna Asai Oya Langin Lyrics Englishනිදියන්න ආසයි ඔයා ළඟින්නිදියන්න ආසයි ඔයා ළඟින් ගීතයේ පද පෙළLyrics With TransliterationNilanga Silva SongsNilanga Silva LyricsSilva LyricsPriyantha Navalage ComposerGanesh Baddage Lyricist