Pun Sandada Oba Mage Lyrics by Nilanga Silva
Pun Sandada Oba Mage (පුන් සඳද ඔබ මාගේ) is a Sinhala song sung by Nilanga Silva. The lyrics were written by Sampath Fernandopulle, and the music is composed by Chathurangana De Silva. This page presents the Pun Sandada Oba Mage lyrics in Sinhala script (පුන් සඳද ඔබ මාගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pun Sandada Oba Mage |
|---|---|
| SINGER | Nilanga Silva |
| LYRICIST | Sampath Fernandopulle |
| COMPOSER | Chathurangana De Silva |
| VIEWS | 241 |
| UPDATED |
Pun Sandada Oba Mage Lyrics
Pun sandada oba mage
Hiru mamaya obe hade
Pun sandada oba mage
Hiru mamaya obe hade
(sipagannata bae mata lobai
Vindagannata nae oba kolai)..//
(Pun sandada oba mage
Hiru mamaya obe hade)..//
Rae tarunai unusum sayurai
Rae tarunai unusum sayurai
(Guli wennada man hari seetai
Hinahennako daen hari aasai)..//
(Pun sandada oba mage
Hiru mamaya obe hade)..//
Me andurai hanguman dehaenai
Me andurai hanguman dehaenai
(Sipagannako man hari aasai
Mumunannako daen mata paalui)..//
(Pun sandada oba mage
Hiru mamaya obe hade)..//
(Sipagannata bae mata lobai
Vindagannata nae oba kolai)..//
(Pun sandada oba mage
Hiru mamaya obe hade)..//පුන් සඳද ඔබ මාගේ ගී පද
පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ
පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ
(සිපගන්නට බෑ මට ලෝබයි
විඳගන්නට නෑ ඔබ කෝලයි)..//
(පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ)..//
රෑ තරුණයි උණුසුම් සයුරයි
රෑ තරුණයි උණුසුම් සයුරයි
(ගුලි වෙන්නද මං හරි සීතයි
හිනැහෙන්නකො දැන් හරි ආසයි)..//
(පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ)..//
මේ අඳුරයි හැඟුමන් දැහැනයි
මේ අඳුරයි හැඟුමන් දැහැනයි
(සිපගන්නකො මං හරි ආසයි
මුමුනන්නකො දැන් මට පාලුයි)..//
(පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ)..//
(සිපගන්නට බෑ මට ලෝබයි
විඳගන්නට නෑ ඔබ කෝලයි)..//
(පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ)..//Related Songs and Tags
Pun Sandada Oba Mage LyricsPun Sandada Oba Mage Lyrics Englishපුන් සඳද ඔබ මාගේපුන් සඳද ඔබ මාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationNilanga Silva SongsNilanga Silva LyricsSilva LyricsChathurangana De Silva ComposerSampath Fernandopulle Lyricist