Sanda Kinnaravi Maage Lyrics
“Sada kinnaravi maage” (සද කින්නරාවි මාගේ): Sanda Kinnaravi Maage (සද කින්නරාවි මාගේ) lyrics, a Sinhala love song sung by Nilanga Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සද කින්නරාවි මාගේ ගී පද, and many know it simply as Sada kinnaravi.
| SONG | Sanda Kinnaravi Maage |
|---|---|
| SINGER | Nilanga Silva |
| CATEGORY | Love Songs |
| VIEWS | 244 |
| UPDATED |
Sanda Kinnaravi Maage Lyrics Singlish
Sada kinnaravi maage...
Horehin kiyanne aaye...
Aadare...
Thaniyen hidinna baene...
Obaha vidinna one...
Jeevithe... Aadare...
Hagum washee wu andhakare...
Kopul mathin susum pithare...
Sihin sarin vayan sithare...
Awul thaewul ithin avare...
Uthura helena denethe...
Dilenne me heen sare...
Sada kinnaravi maage...
Viraamayak koheda aaye
Saraage prema ginna daese
Nuhulwa aida aende sele
Akikaruyee sitath nothere
Mumuna kiyanne savane hengu
Pem kathandare
Sada kinnaravi maage...සද කින්නරාවි මාගේ ගී පද
සද කින්නරාවි මාගේ...
හොරැහින් කියන්න ආයේ...
ආදරේ...........................
තනියෙන් හිදින්න බෑනේ...
ඔබහා විදින්න ඕනේ.....
ජීවිතේ........ ආදරේ.........
හැගුම් වෂී වූ අන්ධකාරේ....
කොපුල් මතින් සුසුම් පිටාරේ...
සිහින් සරින් වයන් සිතාරේ...
අවුල් තැවුල් ඉතිං අවාරේ....
උතුරා හැලෙනා දෙනෙතේ ...
දිලෙන්නේ මේ හීන් සැරේ....
සද කින්නරාවි මාගේ......
විරාමයක් කොහේද ආයේ
සරාගේ ප්‍රේම ගින්න දෑසේ
නුහුල්ව ඇයිද ඇන්දේ සේලේ
අකිකරුයි සිතත් නොතේරේ
මුමුණා කියන්න සවනේ හෙන්ගු
පෙම් කතන්දරේ
සද කින්නරාවි මාගේ......
Performances of Sanda Kinnaravi Maage
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Kinnaravi Maage” on YouTube.
Cover Versions · 5
▶Coversandakinnaravi Mage.HDSenehase Nawatheana
▶CoverSanda Kinnaravi Maage | Nilanga Silva | Volare | Ariyagama 2019Ganga Video Team
▶CoverSanda Kinnaravi Mage Silva Band කින්නරාවි මාගෙ Chandana#Drums Chandana
▶Coverසද කින්නරාවි මාගේ | Sanda Kinnaravi Mage | Nilanga De Silva | Acoustic VersionColours Of Music
▶CoverSanda kinnaravi mage. සද කින්නරාවි මාගේ. (Ashen) නිකමට වගේ හොදේ practice කරද්දිASHEN THARINDU
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Kinnaravi Maage LyricsSanda Kinnaravi Maage Lyrics Englishසද කින්නරාවි මාගේසද කින්නරාවි මාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationNilanga Silva SongsNilanga Silva LyricsSilva Lyrics