Andure Ma Lyrics by Nishi Adhikari
Andure Ma (අඳුරේ මා) is a Sinhala song sung by Nishi Adhikari. The lyrics were written by Nisal Fernando, and the music is composed by Ashan Fernando. This page presents the Andure Ma lyrics in Sinhala script (අඳුරේ මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Andure Ma |
|---|---|
| SINGER | Nishi Adhikari |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 8 |
| UPDATED |
Andure Ma Lyrics
Sathutak mata epa senaseema oba langa nisa
Sansaren eha upadinna yali mage wela
Andure ma thani kala raththaran ada oya
Susumatath sama wela matada mawa nathi kala.....
Me gahena hadawathe oben thora wena deyak nathi nisa
Uhulagannatath ba hitata ada me nuhuru wedana
Me wage dukak vindala na hadawathin
Monawa weyida denne na mata ithin
Andure ma thanikala raththaran ada oya
Susumatath sama wela matada mawa nathi kala.....
Mama nathiwa inna ba kiyapu oba ada koheda sangawela
Mata ithiri karapu me mathakayan watinawa divi thura
Thama me hithe obe naminama adare
Ithiri wela thiyenawa sangawela
Andure ma thani kala raththaran ada oya
Susumatath sama wela matada mawa nathi kala.....
Sathutak mata epa......අඳුරේ මා ගී පද
සතුටක් මට එපා සැනසීම ඔබ ළඟ නිසා
සංසාරෙන් එහා උපදින්න යළි මගේ වෙලා
අඳුරේ මා තනි කළා රත්තරන් අද ඔයා
සුසුමටත් සම වෙලා මටද මාව නැති කළා.....
මේ ගැහෙන හදවතේ ඔබෙන් තොර වෙන දෙයක් නැති නිසා
උහුලගන්නටත් බෑ හිතට අද මේ නුහුරු වේදනා
මේ වගේ දුකක් විඳලා නෑ හදවතින්
මොනවා වෙයිද දන්නේ නෑ මට ඉතින්
අඳුරේ මා තනිකළා රත්තරන් අද ඔයා
සුසුමටත් සම වෙලා මටද මාව නැති කළා.....
මම නැතිව ඉන්න බෑ කියපු ඔබ අද කොහෙද සැඟවෙලා
මට ඉතිරි කරපු මේ මතකයන් වටිනවා දිවි තුරා
තාම මේ හිතේ ඔබේ නමින්ම ආදරේ
ඉතිරි වීලා තියෙනවා සැඟවීලා
අඳුරේ මා තනි කළා රත්තරන් අද ඔයා
සුසුමටත් සම වෙලා මටද මාව නැති කළා.....
සතුටක් මට එපා......
Performances of Andure Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Andure Ma” on YouTube.
Cover Versions · 6
▶CoverRashan Balasooriya & VENU LFDY - Andure Ma Soya (Nadina X Remix)Nadina X
▶CoverAda Andure Ma අඬ අඳුරේ මා Clarance Wijewardana Sri SinduSRI Sindu
▶CoverRashan Balasooriya - Andure Ma Soya With VENU LFDY (Noxious Fumes Remix) [Official Visualizer]Noxious Fumes
▶CoverOruwaka pa wena ra gana andure|ඔරුවක පා වෙන රෑ ඝන අඳුරේ|Milton Mallawaarachchi @m.a.s.vmadushan.846M.A.S.V Madushan.
▶CoverRashan Balasooriya - Andure Ma Soya (THILIRA REMIX) | Future Bounce EditThilira Mannapperuma
▶CoverAndure Ma Soya [AVIIZ Remix]AVIIZ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Andure Ma LyricsAndure Ma Lyrics Englishඅඳුරේ මාඅඳුරේ මා ගීතයේ පද පෙළLyrics With TransliterationNishi Adhikari SongsNishi Adhikari LyricsAdhikari LyricsAshan Fernando ComposerNisal Fernando Lyricist