Yanna Giyath Lyrics by Nishi Adhikari
Yanna Giyath (යන්න ගියත්) is a Sinhala song sung by Nishi Adhikari. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Chamath Sangeeth. This page presents the Yanna Giyath lyrics in Sinhala script (යන්න ගියත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yanna Giyath |
|---|---|
| SINGER | Nishi Adhikari |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Chamath Sangeeth |
| VIEWS | 7 |
| UPDATED |
Yanna Giyath Lyrics
Yanna giyath herada mama obawa thanikarala
Nawatha dukak denila obe aduwa mata denuna
Obe adare kala tharam wataha gannata man pama wuna......
Pana kiyala hemada oba keruwa pema nothaka
Boru dahasak pawasa mama obawa maga heriya
Obe adare kala tharam wataha gannata man pama wuna......
Sihina hugak mawala hema sihinayama binda da
Pasu thewuna handala oba langa nomathi hemada
Obe adare kala tharam wataha gannata man pama wuna......
Yanna giyath.......යන්න ගියත් ගී පද
යන්න ගියත් හැරදා මම ඔබව තනිකරලා
නැවත දුකක් දැනිලා ඔබේ අඩුව මට දැනුනා
ඔබ ආදරේ කළ තරම් වටහා ගන්නට මං පමා වුණා......
පණ කියලා හැමදා ඔබ කෙරුව පෙම නොතකා
බොරු දහසක් පවසා මම ඔබව මග හැරියා
ඔබ ආදරේ කළ තරම් වටහා ගන්නට මං පමා වුණා......
සිහින හුඟක් මවලා හැම සිහිනයම බිඳ දා
පසු තැවුණා හඬලා ඔබ ළඟ නොමැති හැමදා
ඔබ ආදරේ කළ තරම් වටහා ගන්නට මං පමා වුණා......
යන්න ගියත්.......
Performances of Yanna Giyath
Cover versions, live performances, and reality-show contestant performances of “Yanna Giyath” on YouTube.
Cover Versions · 8
▶CoverYanna Giyath - Nishi AdhikariMusic.lk
▶CoverYanna Giyath - Nishi AdhikariPlus Lanka
▶Cover|•මගෙ සතුට අරන් ඔබ යන්න ගියත් ඔබ සතුටින් නම් මගෙ සතුට එයයි new DJ remix RP MIUSIC NEW batesRP MIUSIC
▶Coverයන්න ගියත් හිත අස්සේ...(Yanna Giyath Hitha Asse..)Sandhya Iddawela
▶CoverOba Yanna Giyath - Sajith Rajapakshe AudioMusic.lk - Audio
▶CoverDamith Asanka – Sidadiyata Yanna Giyath (සිදදියට යන්න ගියත්) Sinhala Love SongMusic lk
▶CoverYanna Giyath Oba MG Wasantha SampathMG Wasantha Sampath
▶Coverමගෙ සතුට අරන් ඔබ යන්න ගියත් ( mage sathuta aran oba yanna giyath ) @TECH_FORGE_00 @zeemusiccompanykavi music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yanna Giyath LyricsYanna Giyath Lyrics Englishයන්න ගියත්යන්න ගියත් ගීතයේ පද පෙළLyrics With TransliterationNishi Adhikari SongsNishi Adhikari LyricsAdhikari LyricsChamath Sangeeth ComposerSajith V Chathuranga Lyricist