Unna Madida Lyrics
“unnaa madida kalpayak kalpayak” (උන්නා මදිද කල්පයක් කල්පයක්): Unna Madida (උන්නා මදිද) lyrics, a Sinhala love song sung by Nishi Adhikari, with words by Prasad Siriwardana and music by Suneth Kelum, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is උන්නා මදිද ගී පද, and many know it simply as unnaa madida.
| SONG | Unna Madida |
|---|---|
| SINGER | Nishi Adhikari |
| LYRICIST | Prasad Siriwardana |
| COMPOSER | Suneth Kelum |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Unna Madida Lyrics Singlish
unnaa madida kalpayak kalpayak
kalpayak kal man....
hangaagenama pem heene thawamath
sansara suwandak sema vindimn
unnaa madida kalpayak kalpayak
kalpayak kal man....
sansara suwandak sema vindimn
unnaa madida man kalpayak kal....
aadarayaka ima me hati duka bawa
nae daena sitiye edaa man
maa nodakina eka mohotak mokatada kiwe
boruwaki oyaa nam
ae taram dura giye man nemeyi ae oyaa....
hangaagenama pem....
yana ena hama thana maa haa piyamena
oba thaw mage langa hidi nam
ae oba nova obee mathakaya pamanaki
ae bawa oba noma dani daen
ae taram dura giye man nemeyi ae oyaa....
hangaagenama pem....උන්නා මදිද ගී පද
උන්නා මදිද කල්පයක් කල්පයක්
කල්පයක් කල් මං....
හංගාගෙනම පෙම් හීනේ තවමත්
සංසාර සුවඳක් සේම විඳිම්න්
උන්නා මදිද කල්පයක් කල්පයක්
කල්පයක් කල් මං....
සංසාර සුවඳක් සේම විඳිම්න්
උන්නා මදිද මං කල්පයක් කල්....
ආදරයක ඉම මේ හැටි දුක බව
නෑ දැන සිටියේ එදා මං
මා නොදකින එක මොහොතක් මොකටද කීවේ
බොරුවකි ඔයා නම්
ඒ තරම් දුර ගියේ මං නෙමෙයි ඒ ඔයා....
හංගාගෙනම පෙම්....
යන එන හැම තැන මා හා පියමැන
ඔබ තව මගේ ළඟ හිඳී නම්
ඒ ඔබ නොව ඔබේ මතකය පමණකි
ඒ බව ඔබ නොම දනී දැන්
ඒ තරම් දුර ගියේ මං නෙමෙයි ඒ ඔයා....
හංගාගෙනම පෙම්....
Related Songs and Tags
Unna Madida LyricsUnna Madida Lyrics Englishඋන්නා මදිදඋන්නා මදිද ගීතයේ පද පෙළLyrics With TransliterationNishi Adhikari SongsNishi Adhikari LyricsAdhikari LyricsSuneth Kelum ComposerPrasad Siriwardana Lyricist