Song Details: Singer & Composer Information
Hirikada Ihunu Lyrics in Sinhala (හිරිකඩ ඉහුණු ගී පද) and English by Nishi Adhikari and Sameera Weerasinghe, written by Sameera Weerasinghe and composed by Sameera Weerasinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hirikada Ihunu
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
0

Hirikada Ihunu Lyrics

Hirikada ihunu kola pata ma dam ovite
Kandukara natana neka warna saayam ru obe
Hita kiri idda mal pipunu bawa seeruwe
Suwandin danunu wita dakke obe adare
Athurak natiwa kichi bichi me landu ovite
Mata awidina ida nahane mage paduwe
Mage hita ganna rangapana bawa wihagune
Oba hituwada mata nodanena bawa kese.......

Seda sulan kodaye jiwithe maruthe
Neka neka math bingu pana adare
E bingu ragana mitiyawathe awihinsakawa pudana sene
Nopenena lese aida norandi inne
Nodanunu lesin hitayoth honda yai sithe
Mama tama lapatiyi hange
Oba kotharam sonduruda male.......

Jiwithe windinawa adare penenawa
Rena rena pem bingu ma wata ethi
Pinwanthakama waehena obe ru bhawanawak wage
Mohothak bala inna oya neth yoma
Methuwak kal ma hitiye manasin
Bala dekaganna hari adare
Ida denna hit sagare......

Hirikada ihunu........

හිරිකඩ ඉහුණු ගී පද

හිරිකඩ ඉහුණු කොළ පාට මා දම් ඕවිටේ
කඳුකර නටන නෙක වර්ණ සායම් රූ ඔබේ 
හිත කිරි ඉද්ද මල් පිපුණු බව සීරුවේ
සුවඳින් දැනුනු විට දැක්කේ ඔබේ ආදරේ
අතුරක් නැතිව කිචි බිචිය මේ ළඳු ඕවිටේ
මට ඇවිදින්න ඉඩ නැහැනේ මගේ පාඩුවේ
මගේ හිත ගන්න රඟපාන බව විහඟුනේ 
ඔබ හිතුවාද මට නොදැනෙනා බව කෙසේ.......

සැඩ සුළං කෝඩයේ ජිවිතේ මාරුතේ
නේක නේක මත් බිඟු පාන ආදරේ
ඒ බිඟු රඟන මිටියාවතේ අවිහිංසකව පුදනා සෙනේ
නොපෙනෙන ලෙසේ ඇයිද නොරැඳි ඉන්නේ
නොදැනුනු ලෙසින් හිටයොත් හොඳ යැයි සිතේ
මම තාම ළපටියි හැඟේ
ඔබ කොතරම් සොඳුරුද මලේ.......

ජීවිතේ විඳිනවා ආදරේ පෙනෙනවා 
රෑන රෑන පෙම් බිඟු මා වටා එතී
පින්වන්තකම වෑහෙනා ඔබේ රුව භාවනාවක් වගේ
මොහොතක්  බලා ඉන්න ඔය නෙත් යොමා
මෙතුවක් කල් මා හිටියේ මනසින් 
බලා දැකගන්න හරි ආදරේ
ඉඩ දෙන්න හිත් සාගරේ......

හිරිකඩ ඉහුණු........

Frequently Asked Questions

Who sang Hirikada Ihunu?

Nishi Adhikari performed Hirikada Ihunu. Nishi Adhikari is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Hirikada Ihunu lyrics?

The lyrics for Hirikada Ihunu were written by Sameera Weerasinghe. Sameera Weerasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Hirikada Ihunu?

Sameera Weerasinghe composed the music for Hirikada Ihunu. Sameera Weerasinghe both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Hirikada Ihunu complete lyrics?

You can find the complete Hirikada Ihunu lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Hirikada Ihunu?

Hirikada Ihunu has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හිරිකඩ ඉහුණු ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හිරිකඩ ඉහුණු ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Hirikada Ihunu LyricsHirikada Ihunu Song LyricsHirikada Ihunu Lyrics Englishහිරිකඩ ඉහුණු Lyricsහිරිකඩ ඉහුණු ගීතයේ පද පෙළLyrics With TransliterationNishi Adhikari SongsNishi Adhikari LyricsAdhikari LyricsAdhikari Song LyricsSameera Weerasinghe ComposerSameera Weerasinghe Lyricist
Comments & Discussion

Share your thoughts about "Hirikada Ihunu" or discuss the lyrics with other music lovers.

Loading comments...