Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Pawan Minon
  3. Me Maha Polowata (Lan Unata Wadi Wegen) Lyrics

Me Maha Polowata (Lan Unata Wadi Wegen) Lyrics by Pawan Minon

Me Maha Polowata (Lan Unata Wadi Wegen) (මේ මහා පොළොවට (ලං උනාට වැඩි වේගෙන්)) is a Sinhala song sung by Pawan Minon. The lyrics were written by Dilan Gamage, and the music is composed by Ashan Fernando. This page presents the Me Maha Polowata (Lan Unata Wadi Wegen) lyrics in Sinhala script (මේ මහා පොළොවට (ලං උනාට වැඩි වේගෙන්) ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Me Maha Polowata (Lan Unata Wadi Wegen) including singer, lyricist, composer, and view count
SONGMe Maha Polowata (Lan Unata Wadi Wegen)
SINGERPawan Minon
LYRICISTDilan Gamage
COMPOSERAshan Fernando
VIEWS52
UPDATEDMay 2026

Me Maha Polowata (Lan Unata Wadi Wegen) Lyrics

Lan unata wedi wegen oba magen aeth una
Senasuwata wedi wegen maha dukak uda kala
Kada unu porondu vitharak hitha meda ithiru una
Himi unata wedi dewal jeewithe ahimi una

Me maha polowata barak noweela wenwee yamuda api
Thawa vindawannata bae me vidihata mata boru kala athi

Maha polowa wage nosali thibu me jeewithe
Mohothakadi bima heluwe hadawathath na wage
Me denetha piyawenna kalaya hari wage
Api ithin samu ganimu hamu nowemu mathu bhawe

Me maha polowata barak noweela wenwee yamuda api
Thawa vindawannata bae me vidihata mata boru kala athi

Pera dineka apa athare siduwu siyalu de
Rahasakva raeka ganna ma merenakal hari
Me denetha piyawenna kalaya hari wage
Api ithin samu ganimu hamu nowemu mathu bhawe

Me maha polowata barak noweela wenwee yamuda api
Thawa vindawannata bae me vidihata mata boru kala athi

Lan unata wedi wegen....

(Me maha polowata barak noweela wenwee yamuda api
Thawa vindawannata bae me vidihata mata boru kala athi...//)

මේ මහා පොළොවට (ලං උනාට වැඩි වේගෙන්) ගී පද

ලං උනාට වැඩි වේගෙන් ඔබ මාගෙන් ඈත් උනා 
සැනසුවාට වැඩි වේගෙන් මහා දුකක් උදා කළා 
කඩ උනු පොරොන්දු විතරක් හිත මැද ඉතිරු උනා 
හිමි උනාට වැඩි දේවල් ජීවිතේ අහිමි උනා 

මේ මහා පොළොවට බරක් නොවීලා වෙන්වී යමුද අපි 
තව විඳවන්නට බෑ මේ විදිහට මට බොරු කළා ඇති 

මහා පොළොව වගේ නොසැලි තිබු මේ ජීවිතේ
මොහොතකදි බිම හෙලුවෙ හදවතත් නෑ වගේ 
මේ දෙනෙත පියවෙන්න කාලය හරි වගේ 
අපි ඉතින් සමු ගනිමු හමු නොවෙමු මතු භවේ

මේ මහා පොළොවට බරක් නොවීලා වෙන්වී යමුද අපි 
තව විඳවන්නට බෑ මේ විදිහට මට බොරු කළා ඇති 

පෙර දිනෙක අප අතරෙ සිදුවූ සියළු දේ 
රහසක්ව රැක ගන්න මා මැරෙනකල් හරි
මේ දෙනෙත පියවෙන්න කාලය හරි වගේ 
අපි ඉතින් සමු ගනිමු හමු නොවෙමු මතු භවේ
 
මේ මහා පොළොවට බරක් නොවීලා වෙන්වී යමුද අපි 
තව විඳවන්නට බෑ මේ විදිහට මට බොරු කළා ඇති 

ලං උනාට වැඩි වේගෙන්....

(මේ මහා පොළොවට බරක් නොවීලා වෙන්වී යමුද අපි 
තව විඳවන්නට බෑ මේ විදිහට මට බොරු කළා ඇති...//)

Performances of Me Maha Polowata (Lan Unata Wadi Wegen)

Cover versions, live performances, and reality-show contestant performances of “Me Maha Polowata (Lan Unata Wadi Wegen)” on YouTube.

Cover Versions · 1

▶
CoverMe maha polowata(Lan unata wadi wegen)/Pawan minon|Sapna (SP)SP Music

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Me Maha Polowata (Lan Unata Wadi Wegen) LyricsMe Maha Polowata (Lan Unata Wadi Wegen) Lyrics Englishමේ මහා පොළොවට (ලං උනාට වැඩි වේගෙන්)මේ මහා පොළොවට (ලං උනාට වැඩි වේගෙන්) ගීතයේ පද පෙළLyrics With TransliterationPawan Minon SongsPawan Minon LyricsMinon LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Me Maha Polowata (Lan Unata Wadi Wegen)" by Pawan Minon

Song Video

More from Pawan Minon

  • Fathima (Athakin Athakata Patali) Lyrics118
  • Wadimal Obe Hithata Lyrics277
  • Waradune Matai Kiya Lyrics128
  • View All Songs4

Popular Songs This Week

  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    271
  • Hanga Gal Lene LyricsHR Jothipala
    95
  • Mandaram Handawe LyricsNimesh Chamika
    84
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    81
  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    72
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    70
  • Sanda Madala Wee LyricsNirosha Virajini
    68
  • Chuttak Chuttak LyricsYohani
    66
  • Atheethaya Sihinayak Pamanai LyricsKarunarathna Diwulgane
    60
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    56