Wadimal Obe Hithata Lyrics by Pawan Minon
Wadimal Obe Hithata (වැඩිමල් ඔබේ හිතට) is a Sinhala song sung by Pawan Minon. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Sandaruwan Jayasinghe. This page presents the Wadimal Obe Hithata lyrics in Sinhala script (වැඩිමල් ඔබේ හිතට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wadimal Obe Hithata |
|---|---|
| SINGER | Pawan Minon |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Sandaruwan Jayasinghe |
| VIEWS | 272 |
| UPDATED |
Wadimal Obe Hithata Lyrics
Vedimal obe hitaṭa man lang wela
Panatat wada obata adare kala
Eya nosalaka oba ada mage
Hita ekka sellam kala
(Giya thana hondin innata kiya
Mama obata suba pathanawa......//)
Ape vayas paratharaya kisida na eone apa vethaṭa kiyalā
Mage hisata obe suratha thiyaḷa divrum dahas ganan purawa
Varada ma piṭa thiya mage pemata depayin gasa
Oba giya yai kiyalā na taraha oba ekka ma
(Giya thana hondin innata kiya
Mama obata suba pathanawa.......//)
Dina masayak giyath gewila maga thotaka hari
Obawa dekala duka thuni karaganna hemada
Raththarane mama angili genna
Elabena athmayē vena kagēvath vennēpa
Mata obe detha eone ansathu wunath mata meda
(Giya thana hondin innata kiya
Mama obata suba pathanawa.......//)
Vedimal obe........වැඩිමල් ඔබේ හිතට ගී පද
වැඩිමල් ඔබේ හිතට මං ළං වෙලා
පණටත් වඩා ඔබට ආදරේ කළා
එය නොසලකා ඔබ අද මගේ
හිත එක්ක සෙල්ලම් කළා
(ගිය තැන හොඳින් ඉන්නට කියා
මම ඔබට සුභ පතනවා......//)
අපේ වයස් පරතරය කිසිදා නෑ ඕනේ අප වෙතට කියලා
මගේ හිසට ඔබේ සුරත තියලා දිව්රුම් දහස් ගණන් පුරවා
වරද මා පිට තියා මගේ පෙමට දෙපයින් ගසා
ඔබ ගියා යැයි කියාලා නෑ තරහා ඔබ එක්ක මා
(ගිය තැන හොඳින් ඉන්නට කියා
මම ඔබට සුභ පතනවා.......//)
දින මාසයක් ගියත් ගෙවිලා මග තොටක හරි
ඔබව දැකලා දුක තුනී කරගන්න හැමදා
රත්තරනේ මම ඇඟිලි ගැන්නා
එළඹෙනා ආත්මයේ වෙන කාගේවත් වෙන්නෙපා
මට ඔබේ දෑත ඕනේ අන්සතු වුණත් මට මෙදා
(ගිය තැන හොඳින් ඉන්නට කියා
මම ඔබට සුභ පතනවා.......//)
වැඩිමල් ඔබේ........
Related Songs and Tags
Wadimal Obe Hithata LyricsWadimal Obe Hithata Lyrics Englishවැඩිමල් ඔබේ හිතටවැඩිමල් ඔබේ හිතට ගීතයේ පද පෙළLyrics With TransliterationPawan Minon SongsPawan Minon LyricsMinon LyricsSandaruwan Jayasinghe ComposerSajith V Chathuranga Lyricist