Waradune Matai Kiya Lyrics by Pawan Minon
Waradune Matai Kiya (වැරදුනේ මටයි කියා) is a Sinhala song sung by Pawan Minon. The lyrics were written and the music composed by Chathura Warnasekara. This page presents the Waradune Matai Kiya lyrics in Sinhala script (වැරදුනේ මටයි කියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Waradune Matai Kiya |
|---|---|
| SINGER | Pawan Minon |
| LYRICIST | Chathura Warnasekara |
| COMPOSER | Chathura Warnasekara |
| VIEWS | 128 |
| UPDATED |
Waradune Matai Kiya Lyrics
Varadune matai kiya therune pama vela
Kotiyak prarthana sun kale oya tama
Man oyata bharadunnu jeevithe eda
Panapitinma velaluwa noweda ada oya....
(Ma nomara marana dewal kiyal
Ven wuna oya....
Saththai man miyadunu dawaska obanam
Ennawath epa....//)
Mahapolowa uhulanne na e kata
Seka karala mata keruwa boru chodanawa
Duk denna peruman pura awado
Lokaya obe hitata wisa kawwado
Paliganna magen pelembewwado……
Ma nomara marana…..//
Hari waradi therawi koi kawarada
Hoyala duwan ewi ma neth oya
Hitha pupurala yawi dukbara vela
Velapewi mage sohona dothin bada
Oba danna hinda man niweradi kiya……
Varadune matai kiya…..
Ma nomara marana….//වැරදුනේ මටයි කියා ගී පද
වැරදුනේ මටයි කියා තේරුනේ පමා වෙලා
කෝටියක් ප්‍රාර්තනා සුන් කලේ ඔයා තමා
මං ඔයාට භාරදුන්නු ජීවිතේ එදා
පණපිටින්ම වැලලුවා නොවේද අද ඔයා....
(මා නොමරා මරණා දේවල් කියලා
වෙන් වුනා ඔයා....
සත්තයි මං මියදුනු දවසක ඔබනම්
එන්නවත් එපා....//)
මහපොලොව උහුලන්නෙ නෑ ඒ කතා
සැක කරල මට කෙරුව බොරු චෝදනා
දුක් දෙන්න පෙරුමන් පුරා ආවදෝ
ලෝකයා ඔබේ හිතට විස කැව්වදෝ
පලිගන්න මාගෙන් පෙලෙඹෙව්වදෝ……
මා නොමරා මරණා…..//
හරි වැරදි තේරේවි කොයි කවරදා
හොයලා දුවන් ඒවි මා නෙත් ඔයා
හිත පුපුරලා යාවි දුක්බර වෙලා
වැලපේවි මගෙ සොහොන දෝතින් බදා
ඔබ දන්න හින්දා මං නිවැරදී කියා……
වැරදුනේ මටයි කියා…..
මා නොමරා මරණා….//
Performances of Waradune Matai Kiya
Cover versions, live performances, and reality-show contestant performances of “Waradune Matai Kiya” on YouTube.
Cover Versions · 9
▶CoverWaradune Matai Kiya ( වැරදුනේ මටයි කියා ) - Pawan Minon | Maha Polawa Uhulanne Na | Hari WaradiCHABIYA MUSIC
▶CoverWaradune Matai Kiya වැරදුනේ මටයි - Pawan Minon new sinhala songSangeetha TV
▶CoverWaradune Matai Kiya (වැරදුනේ මටයි කියා) - Pawan Minon | Maha Polawa Uhulanne Na | Hari WaradiRidma Creations
▶CoverWaradune Matai Kiya | වැරදුනේ මටයි කියා | HipHop ReMix | @anujaybeatzofficialANU JΔY BEATZ
▶Coverwaradune matai kiya Pawan MinonTHISUM video
▶Coverවැරදුනේ මටයි කියා Hit hot Dj remix | Pawan Minon song | Waradune matay kiya hit hot Dj remixDJ Shashiya Remix
▶Coverවැරදුනේ මටයි කියා තේරුනේ පමා වෙලා@_____hiru___7_9_9___
▶Coverවැරදුනේ මටයි කියා තේරුණේ පමාවෙලා .....(waradune matai kiya)Saduni Vlogs
▶Coverwaradune matai kiya වැරදුනේ මටයි කියා .....කදුළු ඔබයි kadulu obai විරහ ගී එකතුව
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Waradune Matai Kiya LyricsWaradune Matai Kiya Lyrics Englishවැරදුනේ මටයි කියාවැරදුනේ මටයි කියා ගීතයේ පද පෙළLyrics With TransliterationPawan Minon SongsPawan Minon LyricsMinon LyricsChathura Warnasekara ComposerChathura Warnasekara Lyricist