Fathima (Athakin Athakata Patali) Lyrics by Pawan Minon
Fathima (Athakin Athakata Patali) (ෆාතිමා (අතකින් අතකට පැටලී)) is a Sinhala song sung by Pawan Minon. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Prageeth Perera. This page presents the Fathima (Athakin Athakata Patali) lyrics in Sinhala script (ෆාතිමා (අතකින් අතකට පැටලී) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Fathima (Athakin Athakata Patali) |
|---|---|
| SINGER | Pawan Minon |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Prageeth Perera |
| VIEWS | 113 |
| UPDATED |
Fathima (Athakin Athakata Patali) Lyrics
Atakin atakata petalee oba sil aragattata muladi
Boruwak wahanna pahu wee boru dahak kiyanne weewee
Eka hitak nati oba langin randi
Gata keru hati sihinayak wani mihiri...
(Tanikama ma kere puropu hemavita adare karapu
Oba matu atmaye mage wewa Fatima...//)
Fatima...
Hitaki langwa riduman kerena deguna petalee tibena aul
Visandaganna kalayata barademu api ekangwela
Oba hata adare kala waradin heta marila giyat gela sindala
Mathake innawa oba ihalin matu sansaraye upadina thuru ma...
(Tanikama ma kere puropu hemavita adare karapu
Oba matu atmaye mage wewa Fatima...//)
Fatima...
Miringuwak wela wat obawa nawatha penenawa nam dineka
Kiyana thanaka diwrannam eya wasanawak sada
Oba hata adare kala waradin heta marila giyat gela sindala
Mathake innawa oba ihalin matu sansaraye upadina thuru ma...
(Tanikama ma kere puropu hemavita adare karapu
Oba matu atmaye mage wewa Fatima...//)
Fatima...ෆාතිමා (අතකින් අතකට පැටලී) ගී පද
අතකින් අතකට පැටලී ඔබ සිල් අරගත්තට මුලදී
බොරුවක් වහන්න පහු වී බොරු දාහක් කියන්න වේවී
එක හිතක් නැති ඔබ ළඟින් රැඳි
ගත කෙරූ හැටි සිහිනයක් වැනි මිහිරි...
(තනිකම මා කෙරේ පුරෝපූ හැමවිට ආදරේ කරාපූ
ඔබ මතු ආත්මයේ මගේ වේවා ෆාතිමා...//)
ෆාතිමා...
හිතකි ලංව රිදුමන් කෙරෙන දෙගුණ පැටලී තිබෙනා අවුල
විසඳගන්න කාලයට බාරදෙමු අපි එකඟවෙලා
ඔබ හට ආදරේ කළ වරදින් හෙට මැරිලා ගියත් ගෙල සිඳලා
මතකේ ඉන්නවා ඔබ ඉහලින් මතු සංසාරයේ උපදින තුරු මා...
(තනිකම මා කෙරේ පුරෝපූ හැමවිට ආදරේ කරාපූ
ඔබ මතු ආත්මයේ මගේ වේවා ෆාතිමා...//)
ෆාතිමා...
මිරිඟුවක් වෙලා වත් ඔබව නැවත පෙනෙනවා නම් දිනෙක
කියන තැනක දිව්රන්නම් එය වාසනාවක් සදා
ඔබ හට ආදරේ කළ වරදින් හෙට මැරිලා ගියත් ගෙල සිඳලා
මතකේ ඉන්නවා ඔබ ඉහලින් මතු සංසාරයේ උපදින තුරු මා...
(තනිකම මා කෙරේ පුරෝපූ හැමවිට ආදරේ කරාපූ
ඔබ මතු ආත්මයේ මගේ වේවා ෆාතිමා...//)
ෆාතිමා...
Related Songs and Tags
Fathima (Athakin Athakata Patali) LyricsFathima (Athakin Athakata Patali) Lyrics Englishෆාතිමා (අතකින් අතකට පැටලී)ෆාතිමා (අතකින් අතකට පැටලී) ගීතයේ පද පෙළLyrics With TransliterationPawan Minon SongsPawan Minon LyricsMinon LyricsPrageeth Perera ComposerSajith V Chathuranga Lyricist