Ai Mama Adare (Yannemi Piyabala) Lyrics by Piyath Rajapakse
Ai Mama Adare (Yannemi Piyabala) (ඇයි මම ආදරේ (යන්නෙමී පියඹලා)) is a Sinhala song sung by Piyath Rajapakse. This page presents the Ai Mama Adare (Yannemi Piyabala) lyrics in Sinhala script (ඇයි මම ආදරේ (යන්නෙමී පියඹලා) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ai Mama Adare (Yannemi Piyabala) |
|---|---|
| SINGER | Piyath Rajapakse |
| LYRICIST | Piyath Rajapakse |
| COMPOSER | Piyath Rajapakse |
| VIEWS | 122 |
| UPDATED |
Ai Mama Adare (Yannemi Piyabala) Lyrics
Yannemi piyambala
Nilwan ahasa pura
Soyanemi mage dina pothe
Siti e kumarika
Ae gayana ae gayana
Muwa thula athi ae sundara sinaha
Ae wesena pedesa kiyayi
Sulangin ae ewena pem hasun
Hiri poda wessen ena pem unusum
Tharu men maga penwayi
Eka ranin ranin
Ennemi…
Oba soya yayen yayen
Soyanemi…
Mulu lowa pura aalen aalen
Ennemi…
Kumariya soya
Eka dinayen dinayen
Lanwemi…
Mage lowa kara…
Oba ma langa nathi wu dawask
Ma hata melesin hanguna
Oba mata jeewithaye hamuwu
Eka nawathenak pamani
Thawath witaka mata sithuna mese
Ae… daen…
Oba mage jeewithayayi…
Eka ranin ranin....
Aadari… kiyanne….
Aeii mama obe susumema
Dewatenna asa…
Aadari… kiyanne…
Aeii mama oba hata aadare…
Aeii mama aadare
Aeii mama aadare…
Oba ma langa nathi wu dawask
Ma hata melesin hanguna
Eka ranin ranin....
Aadari… kiyanne
Aeii mama obe susumema
Dewatenna asa…
Aa…dari… kiyanne…
Aeii mama oba hata aadare…
Aeii mama aadare
Aeii mama aadare
Aeii mama aadareඇයි මම ආදරේ (යන්නෙමී පියඹලා) ගී පද
යන්නෙමී පියඹලා
නිල්වන් අහස පුරා
සොයනෙමී මගෙ දින පොතේ
සිටි ඒ කුමාරිකා
ඈ ගායනා ඒ ගායනා
මුව තුල ඇති ඒ සුන්දර සිනහා
ඇය වෙසෙනා පෙදෙස කියයි
සුලඟින් ඇය එවනා පෙම් හසුන්
හිරි පොද වැස්සෙන් එන පෙම් උණුසුම්
තරු මෙන් මග පෙන්වයි
එක රෑනින් රෑනින්
එන්නෙමී…
ඔබ සොයා යායෙන් යායෙන්
සොයනෙමී…
මුලු ලොව පුරා ආලෙන් ආලෙන්
එන්නෙමී…
කුමරිය සොයා
එක දිනයෙන් දිනයෙන්
ලංවෙමී…
මගෙ ලොව කරා…
ඔබ මා ලඟ නැති වූ දවසක්
මා හට මෙලෙසින් හැඟුනා
ඔබ මට ජීවිතයේ හමුවූ
එක නවාතැනක් පමණයි
තවත් විටක මට සිතුනා මෙසේ
ඒ… දැන්…
ඔබ මගෙ ජීවිතයයි…
එක රෑනින් රෑනින්....
ආදරී… කියන්න….
ඇයි මම ඔබෙ සුසුමේම
දැවටෙන්න ආස…
ආදරී… කියන්න…
ඇයි මම ඔබ හට ආදරේ…
ඇයි මම ආදරේ
ඇයි මම ආදරේ…
ඔබ මා ලඟ නැති වූ දවසක්
මා හට මෙලෙසින් හැඟුනා
එක රෑනින් රෑනින්....
ආදරී… කියන්න
ඇයි මම ඔබෙ සුසුමේම
දැවටෙන්න ආස…
ආ…දරී… කියන්න…
ඇයි මම ඔබ හට ආදරේ…
ඇයි මම ආදරේ
ඇයි මම ආදරේ
ඇයි මම ආදරේRelated Songs and Tags
Ai Mama Adare (Yannemi Piyabala) LyricsAi Mama Adare (Yannemi Piyabala) Lyrics Englishඇයි මම ආදරේ (යන්නෙමී පියඹලා)ඇයි මම ආදරේ (යන්නෙමී පියඹලා) ගීතයේ පද පෙළLyrics With TransliterationPiyath Rajapakse SongsPiyath Rajapakse LyricsRajapakse LyricsPiyath Rajapakse ComposerPiyath Rajapakse Lyricist