Kodre Lyrics by Piyath Rajapakse
Kodre (කෝද්රේ) is a Sinhala song sung by Piyath Rajapakse. The lyrics were written by Wasantha Dukgannarala. This page presents the Kodre lyrics in Sinhala script (කෝද්රේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kodre |
|---|---|
| SINGER | Piyath Rajapakse |
| LYRICIST | Wasantha Dukgannarala |
| COMPOSER | Piyath Rajapakse |
| VIEWS | 5 |
| UPDATED |
Kodre Lyrics
Pawurakin nobindena premayama Berlin wuna
Midumen hada dama adaren aalaya diwura
Sinha wela lanwenni siyallakma paahe
Dan dunni handalaa
Lan wenna deela sipa ganna kiyala
Adaraya winda maa haa
Aage nama Kodre
Kodre mata numba nitharama heeneka penuna
Kodre.. Kodre..
Yali numbe suwada windagannata situna
Aaye numbage layatare thaniwennata aethnam
Kodre Berline herada numba e nam
Nil nuwan dilisuna premayata raagaya kiya
Numbe wathin diswena unusumata maa math wuna
Keheral pawa daethee daewati daewati suwa winda
Daehanin maa muda
Yali enna situna hamuwanna mathuda
Sithuwe man semada
Aage nama Kodre....
Aage basin kiyu wadan mathakaye randuna
Dura indan me tharam wedana winda
Kodre.. Kodre
Mata numba nitharama heeneka penuna
Kodre.. Kodre..
Thawath mathaka sirawi kandulak thiyena
Kodre.. Kodre
Mata numba nitharama heeneka penuna
Kodre.. Kodre..
Yali numbe suwada windagannata situna
Aaye numbage layatare thaniwennata aethnam
Kodre Berline herada numba e namකෝද්රේ ගී පද
පවුරකින් නොබිඳෙනා ප්‍රේමයම බර්ලින් වුනා
මීදුමෙන් හැඩ දමා ආදරෙන් ආලය දිවුරා
සිනහා වෙලා ලංවෙන්නි සියල්ලක්ම පාහේ
දන් දුන්නි හඬාලා
ලං වෙන්න දීලා සිප ගන්න කියලා
ආදරය වින්දා මා හා
ඈගේ නම කොද්රේ
කොද්රේ මට නුඹව නිතරම හීනෙක පෙනුනා
කොද්රේ.. කොද්රේ..
යලි නුඹේ සුවඳ විඳගන්නට සිතුනා
ආයේ නුඹගේ ලයතරේ තනිවෙන්නට ඇත්නම්
කොද්රේ බර්ලිනේ හැරදා නුඹ ඒ නම්
නිල් නුවන් දිලිසුනා ප්‍රේමයට රාගය කියා
නුඹේ වතින් දිස්වෙනා උණුසුමට මා මත් වුනා
කෙහෙරැල් පවා දෑතේ දැවටි දැවටි සුව වින්දා
දැහැනින් මා මුදා
යලි එන්න සිතුනා හමුවන්න මතුදා
සිතුවේ මං සැමදා
ඈගේ නම කොද්රේ....
ඇගේ බසින් කියූ වදන් මතකයේ රැඳුනා
දුර ඉඳන් මේ තරම් වේදනා වින්දා
කොද්රේ.. කොද්රේ
මට නුඹව නිතරම හීනෙක පෙනුනා
කොද්රේ.. කොද්රේ..
තවත් මතක සිරවී කඳුලක තියෙනා
කොද්රේ.. කොද්රේ
මට නුඹව නිතරම හීනෙක පෙනුනා
කොද්රේ.. කොද්රේ..
යලි නුඹේ සුවඳ විඳගන්නට සිතුනා
ආයේ නුඹගේ ලයතරේ තනිවෙන්නට ඇත්නම්
කොද්රේ බර්ලිනේ හැරදා නුඹ ඒ නම්Related Songs and Tags
Kodre LyricsKodre Lyrics Englishකෝද්රේකෝද්රේ ගීතයේ පද පෙළLyrics With TransliterationPiyath Rajapakse SongsPiyath Rajapakse LyricsRajapakse LyricsPiyath Rajapakse ComposerWasantha Dukgannarala Lyricist