Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Piyath Rajapakse
  3. Priyawee Lyrics

Priyawee

Piyath Rajapakse
Song Details: Singer & Composer Information
Priyawee Lyrics in Sinhala (ප්‍රියාවී ගී පද) and English by Piyath Rajapakse, written by Yasiru Vindula Alwis and composed by Lahiru Dhananjaya De Kosta. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Priyawee
🎤 SINGER
Piyath Rajapakse
✍️ LYRICIST
Yasiru Vindula Alwis
🎼 COMPOSER
Lahiru Dhananjaya De Kosta
👁️ VIEWS
48

Priyawee Lyrics

Pata kuraka pata boda welaa pitu pura lassana ruwak mewila
Hangum pirena mulu rayak pura lanwa didulana daes bandila
Oba langin hidina witadi maa oba dunnu unuhum sihinenak weela
Oba temu dekopul wiyaleela oba negu hasarel mathakayak weela
Priyaawi oba sihinen lan wi sipaganna saraseddi oba yalith sangwaewi
Priyaawi oba sihinen lan wi athaganna saraseddi oba yalith sangwaewi

Saebae noma wana sihinenak nisa sitak nalawana saenasumak nodila
Paetum bindalana mathakayak nisa sihina atharema obe ruwa mekeela
Oba langin hidina witadi maa oba dunnu unuhum sihinenak weela
Oba temu dekopul wiyaleela oba negu hasarel mathakayak weela
Priyaawi mama sihinen lan wi sipaganna saraseddi oba yalith sangwaewi
Priyaawi mama sihinen lan wi athaganna saraseddi oba yalith sangwaewi

Pata kuraka pata boda welaa pitu pura lassana ruwak mewila
Priyaawi mama sihinen lan wi sipaganna saraseddi oba yalith sangwaewi
Priyaawi oba sihinen lan wi athaganna saraseddi oba yalith sangwaewi

ප්‍රියාවී ගී පද

පාට කූරක පාට බොඳ වෙලා පිටු පුරා ලස්සන රුවක් මැවිලා
හැඟුම් පිරෙනා මුළු රැයක් පුරා ළංව දිදුලන දෑස් බැඳිලා
ඔබ ළඟින් හිඳිනා විටදී මා ඔබ දුන්නු උණුහුම් සිහිනයක් වීලා
ඔබ තෙමු දෙකොපුල් වියැලීලා ඔබ නැගූ හසරැල් මතකයක් වීලා
ප්‍රියාවී ඔබ සිහිනයෙන් ළං වී සිපගන්න සැරසෙද්දී ඔබ යළිත් සැඟවේවි
ප්‍රියාවී ඔබ සිහිනයෙන් ළං වී අතගන්න සැරසෙද්දී ඔබ යළිත් සැඟවේවි.......

සෑබෑ නොම වන සිහිනයක් නිසා සිතක් නලවන සැනසුමක් නොදිලා
පැතුම් බිඳලන මතකයක් නිසා සිහින අතරේම ඔබේ රුව මැකිලා
ඔබ ළඟින් හිඳිනා විටදී මා ඔබ දුන්නු උණුහුම් සිහිනයක් වීලා
ඔබ තෙමු දෙකොපුල් වියැලීලා ඔබ නැගූ හසරැල් මතකයක් වීලා
ප්‍රියාවී මම සිහිනයෙන් ළං වී සිපගන්න සැරසෙද්දී ඔබ යළිත් සැඟවේවි
ප්‍රියාවී මම සිහිනයෙන් ළං වී අතගන්න සැරසෙද්දී ඔබ යළිත් සැඟවේවි.......

පාට කූරක පාට බොඳ වෙලා පිටු පුරා ලස්සන රුවක් මැවිලා
ප්‍රියාවී මම සිහිනයෙන් ළං වී සිපගන්න සැරසෙද්දී ඔබ යළිත් සැඟවේවි
ප්‍රියාවී ඔබ සිහිනයෙන් ළං වී අතගන්න සැරසෙද්දී ඔබ යළිත් සැඟවේවි.......

Frequently Asked Questions

Who sang Priyawee?

Piyath Rajapakse performed Priyawee. Piyath Rajapakse is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Priyawee lyrics?

The lyrics for Priyawee were written by Yasiru Vindula Alwis. Yasiru Vindula Alwis is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Priyawee?

Lahiru Dhananjaya De Kosta composed the music for Priyawee. Lahiru Dhananjaya De Kosta is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Priyawee complete lyrics?

You can find the complete Priyawee lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Priyawee?

Priyawee has been viewed 48 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ප්‍රියාවී ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ප්‍රියාවී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Priyawee LyricsPriyawee Song LyricsPriyawee Lyrics Englishප්‍රියාවී Lyricsප්‍රියාවී ගීතයේ පද පෙළLyrics With TransliterationPiyath Rajapakse SongsPiyath Rajapakse LyricsRajapakse LyricsRajapakse Song LyricsLahiru Dhananjaya De Kosta ComposerYasiru Vindula Alwis Lyricist
Comments & Discussion

Share your thoughts about "Priyawee" or discuss the lyrics with other music lovers.

ShareShare "Priyawee" by Piyath Rajapakse

Song Video

More from Piyath Rajapakse

  • Ai Mama Adare (Yannemi Piyabala) Lyrics35 views
  • Kodre Lyrics2 views
  • Nirayase Lyrics7 views
  • View All Songs4 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    1.1k views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    153 views
  • Tharaka Samuhayak LyricsKeerthi Pasquel
    112 views
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    94 views
  • Aththamma Niwan Gihin LyricsHarshana Disanayake
    92 views
  • Ra Tharu Babalanawa LyricsChristmas Carols
    87 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    72 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    71 views
  • Seethala Sulanga HamaiBilly Fernando
    64 views
  • Chuttak Chuttak LyricsYohani
    56 views