Nirayase
Nirayase Lyrics
paava giyadaa pavanee rael
shesha vu ee mathake mal
yaaveelaa
heenee haa
ahasa kalabaa adure kaen
themuna daa asani vaesse man
paaveelaa
heenee haa
daes adavan vee niraayaase
tavat hevvaa man nuraa nethu ee
tani vennaam maa... numbe ruva soya soyaa
sangavannam maa... pem hasunak liya liyaa
idooreta poda vehi vaetenaa
turu balagena maa unna
oba naava daa
tanivee maa
daetae unuhuma sihiveelaa
nithara rahase ikibindaa
numba naetidaa
tanivee maa haa
daes adavan vee niraayaase....
mage love sinaa maevu numba
aayemath ekama eka varak mathakayata barak
venne naetnam kiyaapan
venadatath punchi ridumatath
langava haedu numbath langin ada naetath
sihinayen vath noyaapaan
daes adavan vee niraayaase....
tani vennaam maa... numbe ruva soya soyaa
sangavannam maa...
නිරායාසේ ගී පද
පාව ගියදා පවනේ රැල්
ශේෂ වූ ඒ මතකේ මල්
යාවීලා
හීනේ හා
අහස කළබා අදුරේ කැන්
තෙමුන දා අසනි වැස්සේ මං
පාවීලා
හීනේ හා
දෑස් අඩවන් වී නිරායාසේ
තවත් හෙව්වා මං නුරා නෙතු ඒ
තනි වෙන්නම් මා... නුඹේ රුව සොය සොයා
සඟවන්නම් මා... පෙම් හසුනක් ලිය ලියා
ඉඩෝරෙට පොද වැහි වැටෙනා
තුරු බලාගෙන මා උන්නා
ඔබ නාව දා
තනිවී මා
දෑතෙ උණුහුම සිහිවීලා
නිතර රහසේ ඉකිබින්දා
නුඹ නැතිදා
තනිවී මා හා
දෑස් අඩවන් වී නිරායාසේ....
මගේ ලොවේ සිනා මැවූ නුඹ
ආයෙමත් එකම එක වරක් මතකයට බරක්
වෙන්නේ නැත්නම් කියාපන්
වෙනදටත් පුංචි රිදුමටත්
ලංව හැඬු නුඹත් ළඟින් අද නැතත්
සිහිනයෙන්වත් නොයාපාන්
දෑස් අඩවන් වී නිරායාසේ....
තනි වෙන්නම් මා... නුඹේ රුව සොය සොයා
සඟවන්නම් මා...
Frequently Asked Questions
Who sang Nirayase?
Piyath Rajapakse performed Nirayase. Piyath Rajapakse is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Nirayase lyrics?
The lyrics for Nirayase were written by Sanduni Karunarathne. Sanduni Karunarathne is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Nirayase?
WePlus composed the music for Nirayase. WePlus both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Nirayase complete lyrics?
You can find the complete Nirayase lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Nirayase?
Nirayase has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ නිරායාසේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ නිරායාසේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Nirayase" or discuss the lyrics with other music lovers.
More from Piyath Rajapakse
- Ai Mama Adare (Yannemi Piyabala) Lyrics11 views
- Kodre Lyrics0 views
- Priyawee Lyrics13 views
- View All Songs4 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views