Mala Sarasagena (Ae Mage Malai) Lyrics
“Mala sarasagena mal nalewena kota” (මල සරසාගෙන මල් නැලෙවෙන කොට): Mala Sarasagena (Ae Mage Malai) (මල සරසාගෙන (ඒ මගේ මලයි)) lyrics, a Sinhala love song sung by Ranil Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මල සරසාගෙන (ඒ මගේ මලයි) ගී පද. Themes: Ee Mage Malai.
| SONG | Mala Sarasagena (Ae Mage Malai) |
|---|---|
| SINGER | Ranil Mallawarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 247 |
| UPDATED |
Mala Sarasagena (Ae Mage Malai) Lyrics Singlish
Mala sarasagena mal nalewena kota
E mala dutuwe mamai
Himi karaya mamai
E mage malai...
Mala watakaragena mal hinahena wita
E langa hitiye mamai
Himi karaya mamai
E mage malai...
Piyagata mudunin pitupa yana kota
Apahasu heri bala
Hinahune matai hinahune matai
Himi karaya mamai
E mage malai...
Uda maha maluwen wedagena ena wita
Yannata ida herala
Atha wanuwe matai atha wanuwe matai
Himi karaya mamai
E mage malai...
Himi karaya mamai
E mage malai...මල සරසාගෙන (ඒ මගේ මලයි) ගී පද
මල සරසාගෙන මල් නැලෙවෙන කොට
ඒ මල දුටුවේ මමයි
හිමි කාරයා මමයි
ඒ මගේ මාලයි...//
මල වටකරගෙන මල් හිනැහෙන විට
ඒ ළඟ හිටියේ මමයි
හිමි කාරයා මමයි
ඒ මගේ මලයි...//
පියගැට මුදුනින් පිටුපා යන කොට
අපහසු හැරී බලා
හිනැහුනේ මටයි හිනැහුනේ මටයි
හිමි කාරයා මමයි
ඒ මගේ මලයි...//
උඩ මහා මළුවෙන් වැදගෙන එන විට
යන්නට ඉඩ හැරලා
අත වැනුවේ මටයි අත වැනුවේ මටයි
හිමි කාරයා මමයි
ඒ මගේ මලයි...//
හිමි කාරයා මමයි
ඒ මගේ මලයි...//Related Songs and Tags
Mala Sarasagena (Ae Mage Malai) LyricsMala Sarasagena (Ae Mage Malai) Lyrics Englishමල සරසාගෙන (ඒ මගේ මලයි)මල සරසාගෙන (ඒ මගේ මලයි) ගීතයේ පද පෙළLyrics With TransliterationRanil Mallawarachchi SongsRanil Mallawarachchi LyricsMallawarachchi Lyrics