Vihare Thewawata Lyrics
“Vihare thevawata” (විහාරේ තේවාවට), Vihare Thewawata (විහාරේ තේවාවට) lyrics: a Sinhala song about a father sung by Ranil Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is විහාරේ තේවාවට ගී පද, and many know it simply as Vihare thevawata.
| SONG | Vihare Thewawata |
|---|---|
| SINGER | Ranil Mallawarachchi |
| CATEGORY | Father, Sad Songs |
| VIEWS | 4 |
| UPDATED |
Vihare Thewawata Lyrics Singlish
Vihare thevawata
Avamangule duka vayanna giya appachchi
Ape wela sari karanna
Ape dukata mahamera wu
Ape appachchi...
Sudu piruwata thiraya dawi
Thel hinga wi pahana handanne
Mal para wunu mal wadame
Nae in ge suwada hamanne
Oba wenuwen duka vayanna
Hevisiyata atha huru naette
Vihare thevawata...
Ape kule himiyange
Nethe kandulu denethe pirenne
Nethe kandulu sitha hanga mathaka
Suwada banak desanne
Maha vihare naa himiyan
Malagedarata kima nowadinne
Vihare thevawata...විහාරේ තේවාවට ගී පද
විහාරේ තේවාවට
අවමඟුලේ දුක වයන්න ගිය අප්පච්චි
අපේ වේල සරි කරන්න
අපේ දුකට මහමෙර වූ
අපේ අප්පච්චි...//
සුදු පිරුවට තිරය දැවී
තෙල් හිඟ වී පහන හඬන්නේ
මල් පර වුණු මල් වඩමේ
නෑ ඉන් ගේ සුවඳ හමන්නේ
ඔබ වෙනුවෙන් දුක වයන්න
හේවිසියට අත හුරු නැත්තේ
විහාරේ තේවාවට...
අපේ කුලේ හිමියන්ගේ
නෙතේ කඳුළු දෙනෙතේ පිරෙන්නේ
නෙතේ කඳුළු සිත හංගා මතක
සුවඳ බණක් දෙසන්නේ
මහ විහාරේ නා හිමියන්
මළගෙදරට කිම නොවඩින්නේ
විහාරේ තේවාවට...Related Songs and Tags
Vihare Thewawata LyricsVihare Thewawata Lyrics Englishවිහාරේ තේවාවටවිහාරේ තේවාවට ගීතයේ පද පෙළLyrics With TransliterationRanil Mallawarachchi SongsRanil Mallawarachchi LyricsMallawarachchi Lyrics