Kandulak Lyrics
“Kandulak naenwu haema mohotak gaena ayadimi oben kama” (කඳුලක් නැංවූ හැම මොහොතක් ගැන අයැදිමි ඔබෙන් කමා): Kandulak (කඳුලක්) lyrics, a Sinhala heartbreak song sung by Ranil Mallawarachchi, with words by Ian Linthota and music by Nawarathna Gamage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කඳුලක් ගී පද.
| SONG | Kandulak |
|---|---|
| SINGER | Ranil Mallawarachchi |
| LYRICIST | Ian Linthota |
| COMPOSER | Nawarathna Gamage |
| CATEGORY | Heart Break |
| VIEWS | 12 |
| UPDATED |
Kandulak Lyrics Singlish
Kandulak naenwu haema mohotak gaena ayadimi oben kama
Paeradunu ape pema gaena mama lataewemi
Piyaewunu deneth thema
Deataka sitiyath hamunowunath api
Nalalata nalala thiya sihinen aewidin
Mage sitha pirimaeda sipa sanasanna mema........
Nokaelal kulundul obe hada dinumata ma hata laebuni waram
Yauwanaye athi noindul sundara widinata ladimi waram
Poruwa matha hinda sulangili alla hooyen baedena tharam
Dewiyani aei ma hata nodunne obe himiwenna waram......
Haenguman sira wi hadawath golu wunu diwiyeama anduru paeye
Nethin gathin samu ganimin nohelu kandulak thawa thiye
Sonduru senehase sumihiri mathakaya kisidaa maeki noye
Me lowa ma nelu sundarathama mala aei gilihila giye......
Kandulak naenwu.........කඳුලක් ගී පද
කඳුලක් නැංවූ හැම මොහොතක් ගැන අයැදිමි ඔබෙන් කමා
පැරදුණු අපේ පෙම ගැන මම ලතැවෙමි
පියැවුණු දෙනෙත් තෙමා
දෙඅතක සිටියත් හමුනොවුණත් අපි
නළලට නළල තියා සිහිනෙන් ඇවිදින්
මගේ සිත පිරිමැද සිප සනසන්න මෙමා........
නොකැළැල් කුළුඳුල් ඔබේ හද දිනුමට මා හට ලැබුණි වරම්
යෞවනයේ ඇති නොඉඳුල් සුන්දර විඳිනට ලදිමි වරම්
පොරුව මත හිඳ සුළැඟිලි අල්ලා හූයෙන් බැඳෙන තරම්
දෙවියනි ඇයි මා හට නොදුන්නේ ඔබ හිමිවෙන්න වරම්......
හැඟුමන් සිර වී හදවත් ගොළු වුණු දිවියෙම අඳුරු පැයේ
නෙතින් ගතින් සමු ගනිමින් නොහෙළු කඳුලක් තවම තියේ
සොඳුරු සෙනෙහසේ සුමිහිරි මතකය කිසිදා මැකී නොයේ
මේ ලොව මා නෙළු සුන්දරතම මල ඇයි ගිලිහිලා ගියේ......
කඳුලක් නැංවූ.........
Performances of Kandulak
Cover versions, live performances, and reality-show contestant performances of “Kandulak” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowNosalenna Kandulak - නොසැලෙන්න කඳුලක් | Methsara Sahan Hiru Star Season 3 | Episode 30Nosalenna - නොසැලෙන්න
▶Reality ShowNosalenna Kandulak - නොසැලෙන්න කඳුලක් | Methsara Sahan Hiru Star Season 3 | Episode 30Nosalenna - නොසැලෙන්න
▶Reality ShowArambumama Kandulak (ඇරඹුමම කඳුලක්) | Yethum Madew | Derana Little Star Season 13 | Episode 01Arambumama
▶Reality ShowNosalenna Kandulak - නොසැලෙන්න කඳුලක් | Chameera Manoj | Hiru Star Season 04 | SUPER 48Nosalenna - නොසැලෙන්න
Live Performances · 1
Cover Versions · 12
▶Cover"නොසැලෙන්න කඳුලක් දෑසින්"|"Nosalanna Kandulak Desin" Cover by "Charith Ahangama"Charith M Ahangama
▶CoverNosalenna Kadulak Dasin | නොසැලෙන්න කඳුලක් දෑසින් | EDM Version | JanaaJanaa
▶CoverKandulak Wate Nam | කඳුලක් වැටේ නම් පිසලන්න ආයේ | Female Cover Version | Tribute to Rohana Bogodaහිත ගාව | HITHA GAWA
▶CoverKadulak Galawith - Kaveesha Kaviraj (කඳුලක් ගලාවිත් - කවීෂ කවිරාජ්)SL SOUND HACK
▶CoverKadulak galawith I කඳුලක් ගලා විත් I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverKandulak Galawith | කඳුලක් ගලාවිත් | Kaveesha Kaviraj | Flashback | 2025 | කවීෂ කවිරාජ්Outdoor Music Sri lanka
▶Coverකඳුලක් වැටේ නම්- Kadulak Watenam - Uddika PremarathneMemory Lane
▶CoverKandulak Galawith | කඳුලක් ගලාවිත් | Reggae Version | Mr Kaveesha Kviraj's | @reggaesaami PresentsREGGAE SAAMI
▶Coverකඳුලක් වැටේ නම් පිසලන්න ආයේ | Cover Song | Rohana Bogoda Classic | Sinhala Acoustic CoverFelt It
▶CoverKandulak Watenna | කඳුලක් වැටෙන්න | Rohana Bogoda | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverAala Kandulak | ආල කඳුලක් | ඉරගිනි මද්දහනේ අවසන් ගීතය | Shammika | DRD | Sapuni | official MusicDRD Darshana Ruwan Dissanayake
▶CoverKadhulak Galawith (කඳුලක් ගලාවිත්) I Kaveesha Kaviraj I Purple Range I PadaviyaMusic
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandulak LyricsKandulak Lyrics Englishකඳුලක්කඳුලක් ගීතයේ පද පෙළLyrics With TransliterationRanil Mallawarachchi SongsRanil Mallawarachchi LyricsMallawarachchi LyricsNawarathna Gamage ComposerIan Linthota Lyricist
