Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Ravindu Sathsara
  3. Amme Obe Suwadin Lyrics

Amme Obe Suwadin Lyrics

by Ravindu Sathsara

“Punchi sandiye le kiren powala” (පුංචි සන්දියේ ලේ කිරෙන් පොවාලා): Amme Obe Suwadin (අම්මේ ඔබේ සුවඳින්) lyrics, a Sinhala lullaby sung by Ravindu Sathsara, with words and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Mother. In Sinhala it is අම්මේ ඔබේ සුවඳින් ගී පද, and many know it simply as Punchi sandiye.

Details about the song Amme Obe Suwadin including singer, lyricist, composer, and view count
SONGAmme Obe Suwadin
SINGERRavindu Sathsara
LYRICISTRohana Weerasinghe
COMPOSERRohana Weerasinghe
CATEGORYLullaby, Mother
VIEWS13
UPDATEDMay 2026

Amme Obe Suwadin Lyrics Singlish

Punchi sandiye le kiren powala
Adare obe thotille thiyala
Snehayen labu amme
Amme kiri suwandin uthura giya snehe
Jeevithe aruthin pirawuwwa....
Amme obe suwandin uthura giya snehe
Jeevithe aruthin pirawuwwa....

Doi doi doi bai bai bayi putha
Obe nelavili gee rawen
(Ma gayanem gee mihiren
Padavel mumuna maw gunayen....//)

Punchi sandiye......

Rathu ruhiraya kiri karawa mage kusagini niwu amma
Galu senehe gangule nahawala
Adarayan sanasala gee gayamin senehen nelawuwwa
Mawguna semada gayuwath nim kala heki kisiwek noma weth
Meni numba mage wewa mathu bhawayeth.....

Punchi sandiye le kiren powala
Adare obe thotille thiyala
Snehayen labu amme
Amme obe suwandin uthura giya snehe
Jeevithe aruthin pirawuwwa....
Amme kiri suwandin uthura giya snehe
Jeevithe aruthin pirawuwwa.....

අම්මේ ඔබේ සුවඳින් ගී පද

පුංචි සන්දියේ ලේ කිරෙන් පොවාලා 
ආදරේ ඔබේ තොටිල්ලේ තියාලා
ස්නේහයෙන් ලැබු අම්මේ 
අම්මේ කිරි සුවඳින් උතුරා ගිය ස්නේහේ
ජීවිතේ අරුතින් පිරවූවා....
අම්මේ ඔබේ සුවඳින් උතුරා ගිය ස්නේහේ
ජීවිතේ අරුතින් පිරවූවා....

දොයි දොයි දොයි බයි බයි බයිය පුතා
ඔබේ නැලවිලි ගී රාවෙන් 
(මා ගයනෙම් ගී මිහිරෙන්
පදවැල් මුමුණා මව් ගුණයෙන්....//)

පුංචි සන්දියේ......

රතු රුහිරය කිරි කරවා මගේ කුසගිනි නිවූ අම්මා
ගැලු සෙනෙහේ ගඟුලේ නහවාලා
ආදරයෙන් සනසාලා ගී ගයමින් සෙනෙහෙන් නැලවූවා
මව්ගුණ සැමදා ගැයුවත් නිම් කළ හැකි කිසිවෙක් නොම වෙත්
මෑණි නුඹ මගේ වේවා මතු භවයෙත්.....

පුංචි සන්දියේ ලේ කිරෙන් පොවාලා 
ආදරේ ඔබේ තොටිල්ලේ තියාලා
ස්නේහයෙන් ලැබු අම්මේ 
අම්මේ ඔබේ සුවඳින් උතුරා ගිය ස්නේහේ
ජීවිතේ අරුතින් පිරවූවා....
අම්මේ කිරි සුවඳින් උතුරා ගිය ස්නේහේ
ජීවිතේ අරුතින් පිරවූවා.....

Related Songs and Tags

Amme Obe Suwadin LyricsAmme Obe Suwadin Lyrics Englishඅම්මේ ඔබේ සුවඳින්අම්මේ ඔබේ සුවඳින් ගීතයේ පද පෙළLyrics With TransliterationRavindu Sathsara SongsRavindu Sathsara LyricsSathsara LyricsRohana Weerasinghe ComposerRohana Weerasinghe Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Amme Obe Suwadin" by Ravindu Sathsara

Song Video

More from Ravindu Sathsara

  • Dewani Pemwatha Lyrics5
  • Mage Wee Lyrics11
  • Rahasin Ho (Adarei Kiya) Lyrics10
  • View All Songs4

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    431
  • Mandaram Handawe LyricsNimesh Chamika
    73
  • Sihina Dew Duwe LyricsMilton Perera
    61
  • Nethu Wasa LyricsHector Dias
    61
  • Mathakai LyricsDhilaksha Perera
    58
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    49
  • Vera Veeriya LyricsUnknown
    46
  • Hemin Sere Piya Wida LyricsT.M. Jayarathne
    45
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    44
  • Bambara Nade LyricsBachi Susan
    43