Rahasin Ho (Adarei Kiya) Lyrics
“Aadarei kiyaa jeewithe kiyaa” (ආදරෙයි කියා ජීවිතේ කියා), Rahasin Ho (Adarei Kiya) (රහසින් හෝ (ආදරෙයි කියා)) lyrics: a Sinhala love song sung by Ravindu Sathsara, with words and music by Roshan De Silva, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Aadarei kiyaa, and in Sinhala it is රහසින් හෝ (ආදරෙයි කියා) ගී පද.
| SONG | Rahasin Ho (Adarei Kiya) |
|---|---|
| SINGER | Ravindu Sathsara |
| LYRICIST | Roshan De Silva |
| COMPOSER | Roshan De Silva |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Rahasin Ho (Adarei Kiya) Lyrics Singlish
(Aadarei kiyaa jeewithe kiyaa
Oba langin thiyaa masitha
Semin lanwela
Rahasinh ho rahasinh ho
Rahasinh ho rahasinh ho.....//)
Daase nobindena chaayaave oya roo chaayaa randunido
Maage sithuwili seyaave aadara hasarel nomekido
Oba aatha aatha sitiyath hadhawathin pem badim
Rahasinh ho rahasinh ho
Rahasinh ho rahasinh ho.....
Rahasinh sitha niwanaa pahanse
Nethu langa suwa winda sihiwamdo
Maage hada unusuma aage
Mathakaya thula randaa senasemdo
Dura aatha aatha pasukara maa oba soyaa emi
Rahasinh ho rahasinh ho
Rahasinh ho rahasinh ho.....//)
Aadarei kiyaa.....//රහසින් හෝ (ආදරෙයි කියා) ගී පද
(ආදරෙයි කියා ජීවිතේ කියා
ඔබ ලඟින් තියා මසිත
සෙමින් ලංවෙලා
රහසින් හෝ රහසින් හෝ
රහසින් හෝ රහසින් හෝ.....//)
දෑසේ නොබිඳෙන චායාවේ ඔය රූ චායා රැඳුනිදෝ
මාගේ සිතුවිලි සේයාවේ ආදර හසරැල් නොමැකීදෝ
ඔබ ඈත ඈත සිටියත් හදවතින් පෙම් බඳිම්
රහසින් හෝ රහසින් හෝ
රහසින් හෝ රහසින් හෝ.....
රහසින් සිත නිවනා පහසේ
නෙතු ළඟ සුව වින්දා සිහිවම්දෝ
මාගේ හද උණුසුම ඈගේ
මතකය තුළ රන්දා සැනසෙම්දෝ
දුර ඈත ඈත පසුකර මා ඔබ සොයා එමි
රහසින් හෝ රහසින් හෝ
රහසින් හෝ රහසින් හෝ.....//)
ආදරෙයි කියා.....//
Related Songs and Tags
Rahasin Ho (Adarei Kiya) LyricsRahasin Ho (Adarei Kiya) Lyrics Englishරහසින් හෝ (ආදරෙයි කියා)රහසින් හෝ (ආදරෙයි කියා) ගීතයේ පද පෙළLyrics With TransliterationRavindu Sathsara SongsRavindu Sathsara LyricsSathsara LyricsRoshan De Silva ComposerRoshan De Silva Lyricist