Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Ravindu Sathsara
  3. Mage Wee Lyrics

Mage Wee

Ravindu Sathsara
Song Details: Singer & Composer Information
Mage Wee Lyrics in Sinhala (මාගේ වී ගී පද) and English by Ravindu Sathsara, written by Millaththawe Sugath Himi and composed by Sameera Weerasinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Mage Wee
🎤 SINGER
Ravindu Sathsara
✍️ LYRICIST
Millaththawe Sugath Himi
🎼 COMPOSER
Sameera Weerasinghe
👁️ VIEWS
4

Mage Wee Lyrics

Mage vi lan veela hamuwuna nethu pura
Ridumak vi obamado heragiye duka tiya
Susumak vi lan veela enu soya yali noya
Oba mage hada pura pana vela un nisa
Oba nisa taniwela hada pawa duk wuna
Hada susum perila nethu pawa boda wuna
Oba sada ven vela heragiya ma dama
Oba mage jeevithe nathi kala rawatala.......

(Me hita pura mamamane pem keruwe thaw lan veela
Oba rawatuwath hita mage nae vairayak oba kere.....//)
Obe mathake pura ma dawathila ada inne man taniwela
Naethe oba ma soya yali enne nam hita mage golu vi giya
Oba nisa taniwela hada pawa duk wuna
Hada susum perila nethu pawa boda wuna.......

(Me hada pura obamane thaw inne lan vi sada
Oba hera giyath me bhawe oya daesamai pathanne......//)
Gathe rudhire pawa atha musuwela me adare saemada
Laboo duka vindawala me jeevithe obe satutamai pathanne.......

Oba nisa taniwela hada pawa duk wuna
Hada susum perila nethu pawa boda wuna
Oba sada ven vela heragiya ma dama
Oba mage jeevithe nathi kala rawatala.......

මාගේ වී ගී පද

මාගේ වී ළං වීලා හමුවුණා නෙතු පුරා
රිදුමක් වී ඔබමදෝ හැරගියේ දුක තියා
සුසුමක් වී ළං වීලා එනු සොයා යළි නොයා
ඔබ මාගේ හද පුරා පණ වෙලා උන් නිසා
ඔබ නිසා තනිවෙලා හද පවා දුක් වුණා
හද සුසුම් පෑරිලා නෙතු පවා බොඳ වුණා
ඔබ සදා වෙන් වෙලා හැරගියා මා දමා
ඔබ මගේ ජීවිතේ නැති කළා රවටලා.......

(මේ හිත පුරා මමමනේ පෙම් කෙරුවේ තව ළං වෙලා
ඔබ රැවටුවත් හිත මගේ නෑ වෛරයක් ඔබ කෙරේ.....//)
ඔබේ මතකේ පුරා මා දැවටිලා අද ඉන්නේ මං තනිවෙලා
නැතේ ඔබ මා සොයා යළි එන්නේ නම් හිත මගේ ගොළු වී ගියා
ඔබ නිසා තනිවෙලා හද පවා දුක් වුණා
හද සුසුම් පෑරිලා නෙතු පවා බොඳ වුණා.......

(මේ හද පුරා ඔබමනේ තව ඉන්නේ ළං වී සදා
ඔබ හැර ගියත් මේ භවේ ඔය දෑසමයි පතන්නේ......//)
ගතේ රුධිරේ පවා ඇත මුසුවෙලා මේ ආදරේ සෑමදා
ලැබූ දුක විඳවලා මේ ජීවිතේ ඔබේ සතුටමයි පතන්නේ.......

ඔබ නිසා තනිවෙලා හද පවා දුක් වුණා
හද සුසුම් පෑරිලා නෙතු පවා බොඳ වුණා
ඔබ සදා වෙන් වෙලා හැරගියා මා දමා
ඔබ මගේ ජීවිතේ නැති කළා රවටලා.......

Frequently Asked Questions

Who sang Mage Wee?

Ravindu Sathsara performed Mage Wee. Ravindu Sathsara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Mage Wee lyrics?

The lyrics for Mage Wee were written by Millaththawe Sugath Himi. Millaththawe Sugath Himi is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Mage Wee?

Sameera Weerasinghe composed the music for Mage Wee. Sameera Weerasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Mage Wee complete lyrics?

You can find the complete Mage Wee lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Mage Wee?

Mage Wee has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මාගේ වී ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මාගේ වී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Mage Wee LyricsMage Wee Song LyricsMage Wee Lyrics Englishමාගේ වී Lyricsමාගේ වී ගීතයේ පද පෙළLyrics With TransliterationRavindu Sathsara SongsRavindu Sathsara LyricsSathsara LyricsSathsara Song LyricsSameera Weerasinghe ComposerMillaththawe Sugath Himi Lyricist
Comments & Discussion

Share your thoughts about "Mage Wee" or discuss the lyrics with other music lovers.

ShareShare "Mage Wee" by Ravindu Sathsara

Song Video

More from Ravindu Sathsara

  • Amme Obe Suwadin Lyrics4 views
  • Dewani Pemwatha Lyrics3 views
  • Rahasin Ho (Adarei Kiya) Lyrics3 views
  • View All Songs4 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    1.1k views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    153 views
  • Tharaka Samuhayak LyricsKeerthi Pasquel
    112 views
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    94 views
  • Aththamma Niwan Gihin LyricsHarshana Disanayake
    92 views
  • Ra Tharu Babalanawa LyricsChristmas Carols
    87 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    72 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    71 views
  • Seethala Sulanga HamaiBilly Fernando
    64 views
  • Chuttak Chuttak LyricsYohani
    56 views