Dewani Pemwatha

Song Details: Singer & Composer Information
Dewani Pemwatha Lyrics in Sinhala (දෙවැනි පෙම්වතා ගී පද) and English by Ravindu Sathsara, written by Roshini Ratnayake and composed by Sameera Weerasinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Dewani Pemwatha
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
0

Dewani Pemwatha Lyrics

Dewani pemwata wennata thibunath waram
Ma hera giya oya pawasa ohuge himikam
Ahithak nathe giyaata oba samuaran
Thawamath hithe thiyena senehasa aran
Paluwa windan duk wemi aathata wela
Shaapa nokarami mathakayata gini awulalaa.......

Mul pemath ohuta di ohugema wi
Ohu senasuwe oya thurulatama wi
Dena dena pem kale man mulaa wi
Handanne nathiwa hithin ada welapi......

Dewani pemwata wennata thibunath waram
Ma hera giya oya pawasa ohuge himikam.......

Ansathu oya pathu ma waradethi
Duka labune me hitata e hindethi
Nolabena bawa denath thaw hitha athi
Pera karapu paw nisa wen wennethi.......

Dewani pemwata........

දෙවැනි පෙම්වතා ගී පද

දෙවැනි පෙම්වතා වෙන්නට තිබුණත් වරම්
මා හැර ගියා ඔයා පවසා ඔහුගේ හිමිකම් 
අහිතක් නැතේ ගියාට ඔබ සමුඅරන්
තවමත් හිතේ තියෙනා සෙනෙහස අරන්
පාළුව විඳන් දුක් වෙමි ඈතට වෙලා
ශාප නොකරමි මතකයට ගිනි අවුලලා.......

මුල් පෙමත් ඔහුට දී ඔහුගේම වී
ඔහු සැනසුවේ ඔයා තුරුලටම වී
දැන දැන පෙම් කළේ මං මුලා වී
හඬන්නේ නැතිව හිතින් අද වැලපී......

දෙවැනි පෙම්වතා වෙන්නට තිබුණත් වරම්
මා හැර ගියා ඔයා පවසා ඔහුගේ හිමිකම්.......

අන්සතු ඔයා පැතු මා වරදැති
දුක ලැබුණේ මේ හිතට ඒ හින්දැති
නොලැබෙනා බව දැනත් තව හිත ඇති
පෙර කරපු පව නිසා වෙන් වෙන්නැති.......

දෙවැනි පෙම්වතා........

Frequently Asked Questions

Who sang Dewani Pemwatha?

Ravindu Sathsara performed Dewani Pemwatha. Ravindu Sathsara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Dewani Pemwatha lyrics?

The lyrics for Dewani Pemwatha were written by Roshini Ratnayake. Roshini Ratnayake is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Dewani Pemwatha?

Sameera Weerasinghe composed the music for Dewani Pemwatha. Sameera Weerasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Dewani Pemwatha complete lyrics?

You can find the complete Dewani Pemwatha lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Dewani Pemwatha?

Dewani Pemwatha has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දෙවැනි පෙම්වතා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දෙවැනි පෙම්වතා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Dewani Pemwatha LyricsDewani Pemwatha Song LyricsDewani Pemwatha Lyrics Englishදෙවැනි පෙම්වතා Lyricsදෙවැනි පෙම්වතා ගීතයේ පද පෙළLyrics With TransliterationRavindu Sathsara SongsRavindu Sathsara LyricsSathsara LyricsSathsara Song LyricsSameera Weerasinghe ComposerRoshini Ratnayake Lyricist
Comments & Discussion

Share your thoughts about "Dewani Pemwatha" or discuss the lyrics with other music lovers.

Loading comments...