Asha Mal Peedi Nil Dase Lyrics by Rohan De Silva
Asha Mal Peedi Nil Dase (ආශා මල් පීදේ නිල් දෑසේ) is a Sinhala song sung by Rohan De Silva. The music is composed by Rookantha Gunathilaka. This page presents the Asha Mal Peedi Nil Dase lyrics in Sinhala script (ආශා මල් පීදේ නිල් දෑසේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Asha Mal Peedi Nil Dase |
|---|---|
| SINGER | Rohan De Silva |
| COMPOSER | Rookantha Gunathilaka |
| VIEWS | 16 |
| UPDATED |
Asha Mal Peedi Nil Dase Lyrics
Asha mal pide nil daese
Kiwe mata kiwe hora rahase
Obe senehasa nedo
Eya mata himivedo
Sihine vilase
Mekila yado //
Pinne pipunu mala wage
Kande nagunu sanda wage
Netha pura ruva aedi dilevi
Wenwa noida langwela
Denna sahana sanasala
Oba nisa sitha handa vatevi
Paethu sihine ituvedo
Asha mal pide nil daese
Kiwe mata kiwe hora rahase
Obe senehasa nedo
Eya mata himivedo
Sihine vilase
Mekila yado
Sasara purudu gathi lese
Bawen baway apa mese
Muna gesi wen vela giyado
Kandula obada mage nethe
Sathuta obada mage sithe
Ahimido mata obe senehe
Yali kawada hamuvedo
Asha mal pide nil daese
Kiwe mata kiwe hora rahase
Obe senehasa nedo
Eya mata himivedo
Sihine vilase
Mekila yadoආශා මල් පීදේ නිල් දෑසේ ගී පද
ආශා මල් පීදේ නිල් දෑසේ
කිවේ මට කිවේ හොර රහසේ
ඔබෙ සෙනෙහස නේදෝ
එය මට හිමිවේදෝ
සිහිනේ විලසේ
මැකිලා යාදෝ //
පින්නේ පිපුණු මල වගේ
කන්දේ නැගුණු සඳ වගේ
නෙත පුරා රුව ඇදී දිලේවී
වෙන්ව නොයිද ළංවෙලා
දෙන්න සහන සනසලා
ඔබ නිසා සිත හඬා වැටේවී
පැතු සිහිනේ ඉටුවේදෝ
ආශා මල් පීදේ නිල් දෑසේ
කිවේ මට කිවේ හොර රහසේ
ඔබෙ සෙනෙහස නේදෝ
එය මට හිමිවේදෝ
සිහිනේ විලසේ
මැකිලා යාදෝ
සසර පුරුදු ගති ලෙසේ
බවෙන් බවය අප මෙසේ
මුණ ගැසී වෙන් වෙලා ගියාදෝ
කඳුල ඔබද මගේ නෙතේ
සතුට ඔබද මගේ සිතේ
අහිමිදෝ මට ඔබේ සෙනේහේ
යලි කවදා හමුවේදෝ
ආශා මල් පීදේ නිල් දෑසේ
කිවේ මට කිවේ හොර රහසේ
ඔබෙ සෙනෙහස නේදෝ
එය මට හිමිවේදෝ
සිහිනේ විලසේ
මැකිලා යාදෝPerformances of Asha Mal Peedi Nil Dase
Cover versions, live performances, and reality-show contestant performances of “Asha Mal Peedi Nil Dase” on YouTube.
Cover Versions · 6
▶CoverAsha mal peedi nil dase - Rohan De Silva (( High Quality Audio ))Sindu Ahamu
▶CoverAsha Mal / Rohan De Silva / Hector Wijesiri / Rookantha Goonatillake (Original)Janith Liyanage
▶Coverආශා මල් පීදී නිල් දෑසේ | Asha Mal Pidee NIli Deese | Rohan de Silva | Cover Songමියුරු ගී - MIYURU GEE
▶CoverAsha mal pidi nil dese | ආශා මල් පීදි නිල් දෑසේ | Rohan da silva| KHK Video PANADURAKHK Video PANADURA
▶CoverAsha Mal Pidi Nil Dase | ආශා මල් පිදී නිල් දෑසේ... | Sinhala EDM SongReggae Sinhaya
▶Coverආශා මල් පීදී නිල් දෑසේ | Nimal Ranjith | සීදූව සකුරා | Musical showROSHAN WEDDING STUDIO VIDEO
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Asha Mal Peedi Nil Dase LyricsAsha Mal Peedi Nil Dase Lyrics Englishආශා මල් පීදේ නිල් දෑසේආශා මල් පීදේ නිල් දෑසේ ගීතයේ පද පෙළLyrics With TransliterationRohan De Silva SongsRohan De Silva LyricsRookantha Gunathilaka Composer