Madahasa Pawasana Lyrics by Rohan De Silva
Madahasa Pawasana (මදහස පවසන) is a Sinhala song sung by Rohan De Silva. This page presents the Madahasa Pawasana lyrics in Sinhala script (මදහස පවසන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Madahasa Pawasana |
|---|---|
| SINGER | Rohan De Silva |
| VIEWS | 41 |
| UPDATED |
Madahasa Pawasana Lyrics
madahasa pawasana nethu sangalay
manamath karawana ruwa babalay
sitha mata do wena hadakata do
oba kawurudo dhananjana.....
oba ena mawatha mama dutuwa
e hama thana muraka damuwa
mama ingi kale obatai priye lande
e hama kale hitha gannai obe
ei nethu iwatha la
sitha ei goluwela
senehasa katado kiyan
dhananjana....
dinakadi oba muna gasunu sitha
oba niwahana wetha piya menna
surathe obe wena daethak bade
sinha mawe mangala gi ase
oba ansathu wela
mage sitha thani wela
pathanemi mangalam sithin
dhananjana....මදහස පවසන ගී පද
මදහස පවසන නෙතු සඟලයි
මනමත් කරවන රුව බබළයි
සිත මට දෝ වෙන හදකට දෝ
ඔබ කවුරුදෝ ධනංජනා.....
ඔබ එන මාවත මම දුටුවා
ඒ හැම තැන මුරකා දැමුවා
මම ඉඟි කළේ ඔබටයි ප්රිේය ළඳේ
ඒ හැම කලේ හිත ගන්නයි ඔබේ
ඇයි නෙතු ඉවත ලා
සිත ඇයි ගොළුවෙලා
සෙනෙහස කාටදෝ කියන්
ධනංජනා....
දිනකදි ඔබ මුන ගැසුනු සිතා
ඔබ නිවහන වෙත පිය මැන්නා
සුරතේ ඔබේ වෙන දෑතක් බැදේ
සිනහා මැවේ මංගල ගී ඇසේ
ඔබ අන්සතු වෙලා
මගේ සිත තනි වෙලා
පතනෙමි මංගලම් සිතින්
ධනංජනා....
Performances of Madahasa Pawasana
Cover versions, live performances, and reality-show contestant performances of “Madahasa Pawasana” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Cover09- Madahasa Pawasana - Sahara with Rohan De Silva Gee 16Sahara Studio
▶CoverMadahasa Pawasana (Dananjana) | Rohan De Silva | HQPlanS
▶CoverMadahasa Pawasana | Rohan De Silva | Flash Back | Session One | මදහස පවසන | රොහාන් ද සිල්වාOld Shows Dancing
▶CoverMadahasa Pawasana (Dhananjana) - Rohan De Silva | මදහස පවසන - ධනංජනාSirasa FM
▶Coverරොහාන් ද සිල්වා "මදහස පවසන නෙතු"Shalini video team
▶Coverගයියගෙන් මදහස පවසන ගීතයට බේස් පාරක්YOU and Me
▶Coverමදහස පවසන I ROHAN DE SILVA I PURPLE RANGE PITABEDDARA 2025Fusion Entertainment
▶CoverMadahasa Pawasana | Rohan De Silva | Seeduwa Thurya | Session One | මඳහස පවසන | රොහාන් ද සිල්වාOld Shows Dancing
▶CoverRohan de Silva Madahasa Pawasana Nethu Sangalayi Dananjana With DOOM On TNL Sangeetha RathriyaDoom Music
▶CoverMadahasa Pawasana Rohan De Silva_Bass Cover_Ishara MalgahaIshara Malgaha
▶Coverමදහස පවසන|madahasa pawasana|chipmunk versionchipmunks sl studio|trending|musicChipmunks SL Studio
▶Coverමදහස පවසන නෙතු සගලයි | Madahasa Pawasana | Rohan De Silva | Cover Songමියුරු ගී - MIYURU GEE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Madahasa Pawasana LyricsMadahasa Pawasana Lyrics Englishමදහස පවසනමදහස පවසන ගීතයේ පද පෙළLyrics With TransliterationRohan De Silva SongsRohan De Silva Lyrics
