Purane Obata Pidu Aale Lyrics by Rohan De Silva
Purane Obata Pidu Aale (පුරාණේ ඔබට පිදු ආලේ) is a Sinhala song sung by Rohan De Silva. This page presents the Purane Obata Pidu Aale lyrics in Sinhala script (පුරාණේ ඔබට පිදු ආලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Purane Obata Pidu Aale |
|---|---|
| SINGER | Rohan De Silva |
| VIEWS | 115 |
| UPDATED |
Purane Obata Pidu Aale Lyrics
Purane obata pidu ale
Ayata mama piduwa
Seethare vayana thata vage
Sitha semin handuwa...
Ohu pata sitha sitha oba peradine handuwa
Oba pata nathi nisa mama nihanda vi sitiya
E dine pava nihanda vi sitiya
Purane obata pidu ale...
Ada mema aya thurulle sanasemi melese
Pera dine mage duka mathak vi sitha handai rahase
Matama anukampavi sitha handai rahase
Purane obata pidu ale...පුරාණේ ඔබට පිදු ආලේ ගී පද
පුරාණේ ඔබට පිදු ආලේ
ඇයට මම පිදුවා
සීතාරේ වයන තත වාගේ
සිත සෙමින් හැඬුවා...//
ඔහු පතා සිත සිතා ඔබ පෙරදිනේ හැඬුවා
ඔබ පතා නැති නිසා මම නිහඬ වී සිටියා
ඒ දිනේ පවා නිහඬ වී සිටියා
පුරාණේ ඔබට පිදු ආලේ.../
අද මෙමා ඇය තුරුල්ලේ සැනසෙමි මෙලෙසේ
පෙර දිනේ මගේ දුක මතක් වී සිත හඬයි රහසේ
මටම අනුකම්පාවි සිත හඬයි රහසේ
පුරාණේ ඔබට පිදු ආලේ...//Related Songs and Tags
Purane Obata Pidu Aale LyricsPurane Obata Pidu Aale Lyrics Englishපුරාණේ ඔබට පිදු ආලේපුරාණේ ඔබට පිදු ආලේ ගීතයේ පද පෙළLyrics With TransliterationRohan De Silva SongsRohan De Silva Lyrics