Nadunana Lesin Lyrics by Rohan De Silva
Nadunana Lesin (නාඳුනනා ලෙසින්) is a Sinhala song sung by Rohan De Silva. This page presents the Nadunana Lesin lyrics in Sinhala script (නාඳුනනා ලෙසින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nadunana Lesin |
|---|---|
| SINGER | Rohan De Silva |
| VIEWS | 27 |
| UPDATED |
Nadunana Lesin Lyrics
Nadunana lesin hidinnata
Kawuruda igannuwe
Pudu dun senehasa
Kulundul hinda da
Oba mata erehi wune...
Punsanda men piripun
Hada senehasa
Aduwak natiwayi obata piduwe
Supipi malak men
Agaya kala nisa
Mage ma wennayi
Semada petuwe
Wenathak badilada
Senehasa natiwada
Nuba mata dan
Pitu pa atha ladune
Senehen midunata
Kam netha soyuriya
Nododa ey mai
Hada ridawan ne...නාඳුනනා ලෙසින් ගී පද
නාඳුනනා ලෙසින් හිඳින්නට
කවුරුද ඉගැන්නුවේ
පුදු දුන් සෙනෙහස
කුළුඳුල් හින්ද ද
ඔබ මට එරෙහි වුනේ...
පුන්සඳ මෙන් පිරිපුන්
හද සෙනෙහස
අඩුවක් නැතිවයි ඔබට පිදුවේ
සුපිපි මලක් මෙන්
අගය කල නිසා
මගේම වෙන්නයි
සැමදා පැතුවේ
වෙනතක් බඳිලද
සෙනෙහස නැතිවද
නුඹ මට දැන්
පිටුපා ඇත ලඳුනේ
සෙනෙහෙන් මිදුනට
කම්නැත සොයුරිය
නොදොඩා ඇයි මා
හද රිදවන්නේ...
Performances of Nadunana Lesin
Cover versions, live performances, and reality-show contestant performances of “Nadunana Lesin” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Cover02- Nadunana Lesin - Sahara with Rohan De Silva Gee 16Sahara Studio
▶Cover[Rohan De Silva] Nadunana Lesin - Rohan De SilvaThilini Madushika
▶CoverNadunana lesin - Rohan De SilvaSLASA
▶CoverNadunana Lesin / නාඳුනනා ලෙසින්Sathsara Music
▶Coverනාඳුනනා ලෙසින් (Nadhunana Lesin) - Rohan De Silva | Cover by Reggae SanduReggae Sandu
▶CoverRohan de Silva Nadunana Lesin Hindinnata With DOOM On TNL Sangeetha RathriyaDoom Music
▶CoverRohan De Silva - නාඳුනනා ලෙසින් සිටින්නට....Nuwan De silva
▶CoverNadunana lesin | Rohan de silva | sunshine | නාදුනනා ලෙසින් | රොහාන් ද සිල්වා | සන්ෂයින්supun perera
▶Coverනාඳුනනා ලෙසින් අලුත් හඬකින් Roshan songsRoshan Songs
▶CoverNadunana lesin / Rohan De SilvaC L Recordings
▶CoverNadunana Lesin Hindinnata | Rohan De SilvaCeylon ENT.
▶Coverනාඳුනනා ලෙසින්.nadunanaa AI Reggaeton Mix - Milan Wickramasooriya | Rohan De SilvaA I milan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nadunana Lesin LyricsNadunana Lesin Lyrics Englishනාඳුනනා ලෙසින්නාඳුනනා ලෙසින් ගීතයේ පද පෙළLyrics With TransliterationRohan De Silva SongsRohan De Silva Lyrics
