Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Roshan Shantha Bulegoda
  3. Ek Pethi Malak Wiya Lyrics

Ek Pethi Malak Wiya Lyrics (එක් පෙති මලක් විය) by Roshan Shantha Bulegoda

Ek Pethi Malak Wiya Lyrics

Ek peti malak viya numba mage ath dekata
Nela nogatthe mage vu sath kamata
Hera giya dine navath ma gam dorata
Aave ai da virahae sitha addarata

Vismitha gamata adahannata bae thama
Ma hera dama numba giya maga daen aruma
Sathu karaganna mul pema nopidu bavina
Dukbara hithata kiwemi nohadina lesina

Eka peti malak viya ......

Sitina kodevvaka numba saepa vidinam
Mavethin labunu adarayak labe nam
Mathakaya numba hirihaerayak novae nam
Thava kumatada duk gi kalpanavan ///

එක් පෙති මලක් විය ගී පද

එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ වූ සත් කමට
හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයි ද විරහේ සිත අද්දරට

විස්මිත ගමට අදහන්නට බෑ තවම
මා හැර දමා නුඹ ගිය මග දැන් අරුම
සතු කරගන්න මුල් පෙම නොපිදු බැවින
දුක්බර හිතට කීවෙමි නොහඩින ලෙසින

එක පෙති මලක් විය ......

සිටිනා කොදෙව්වක නුඹ සැප විදීනම්
මවෙතින් ලැබුණු ආදරයක් ලැබේ නම්
මතකය නුඹට හිරිහැරයක් නොවේනම්
තව කුමටද දුක් ගී කල්පනාවන් ///

Ek Pethi Malak Wiya (එක් පෙති මලක් විය) is a Sinhala song sung by Roshan Shantha Bulegoda. This page presents the Ek Pethi Malak Wiya lyrics in Sinhala script (එක් පෙති මලක් විය ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Ek Pethi Malak Wiya including singer, lyricist, composer, and view count
SONGEk Pethi Malak Wiya
SINGERRoshan Shantha Bulegoda
CATEGORYHeart Break, Love Songs
VIEWS6
UPDATEDMay 2026

Performances of Ek Pethi Malak Wiya

Cover versions, live performances, and reality-show contestant performances of “Ek Pethi Malak Wiya” on YouTube.

Cover Versions · 12

▶
Coverගීත විචාරය - එක් පෙති මලක් dammika bandaraVichara tv
▶
CoverEk Pethi Malak Wiya @ Tone Poem with Rohan Shantha BulegodaRoo Tunes
▶
CoverEk pethi malak Rohan Shantha Bulegoda එක් පෙති මලක්Hasi Erathna
▶
Coverඑක් පෙති මලක් විය නුඹ | Ek Pethi Malak Viya | Cover by Prauda BuwanekaMixtapes HD
▶
CoverEk Pethi Malak - Rohan Shantha Bulegoda (එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට - රොහාන් ශාන්ත බුලේගොඩ)Sinhala Songs 3000
▶
Coverඑක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට.... නෙලා නොගත්තේ මගෙ වූ සත් කමට.. හැරගිය දිනේ නාවත් මා ගම් දොරට..ම ධූ
▶
CoverEk Pethi Malak Wiya (Sinhala Song Meaning) - Rohan Shantha BulegodaSinhala Lyricspedia
▶
Coverඑක් පෙති මලක් විය - Ek Pethi Malak Wiya Guitar Cover - Sumila Gunathilaka / 2022Sumila Gunathilaka
▶
Coverඑක් පෙති මලක්ම ධූ
▶
Coverඑක් පෙති මලක් - රොහාන් ශාන්ත බුලේගොඩDarshani Abeysinghe
▶
CoverEk pethi malak wiya එක්පෙති මලක් විය.. - Rohan shanthaPathum's Sub Fans
▶
CoverEk Pethi Malak Wiya (Acoustic Version) By RAWEEN KANISHKA -- එක් පෙති මලක් විය නුඹ -- රවීන් කනිශ්කSinhala Sindu -සිංහල සින්දු

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Ek Pethi Malak Wiya LyricsEk Pethi Malak Wiya Lyrics Englishඑක් පෙති මලක් වියඑක් පෙති මලක් විය ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Shantha Bulegoda SongsRoshan Shantha Bulegoda Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Ek Pethi Malak Wiya" by Roshan Shantha Bulegoda

More from Roshan Shantha Bulegoda

  • Lengathu Pema Lyrics14
  • Malata Muwa Thiya Lyrics17
  • Nihanda Arana Dalu Mal Lyrics1
  • Sandak Nam Basa Yanna Lyrics30
  • View All Songs5

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58