Malata Muwa Thiya Lyrics by Roshan Shantha Bulegoda
Malata Muwa Thiya (මලට මුව තියා) is a Sinhala song sung by Roshan Shantha Bulegoda. This page presents the Malata Muwa Thiya lyrics in Sinhala script (මලට මුව තියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Malata Muwa Thiya |
|---|---|
| SINGER | Roshan Shantha Bulegoda |
| VIEWS | 13 |
| UPDATED |
Malata Muwa Thiya Lyrics
Malata muwa tiya mal matha bamabarun giya
Wilata muwa powa diyabivu sawunuth giya
Sumudu bas kiya thol matha haduwak tiya
Duraka numba giya me hati matama duka tiya
Ahasa numba wageyi ma ha adaren siti
Polowa ma wageyi lathawul daragena ati
Sumudu bas kiya thol matha haduwak tiya
Duraka numba giya me hati matama duka tiya
Niyan sera wadi handa mihimadala gini wadi
Wessa wi wadin ma wena thawath duka nodi
Malata muwa tiya ....මලට මුව තියා ගී පද
මලට මුව තියා මල් මත බඹරුන් ගියා
විලට මුව පොවා දියබිවූ සාවුනුත් ගියා
සුමුදු බස් කියා තොල් මත හාදුවක් තියා
දුරක නුඹ ගියා මේ හැටි මටම දුක තියා
අහස නුඹ වගෙයි මා හා ආදරෙන් සිටි
පොළව මා වගෙයි ලතැවුල් දරාගෙන ඇති
සුමුදු බස් කියා තොල් මත හාදුවක් තියා
දුරක නුඹ ගියා මේ හැටි මටම දුක තියා
නියං සැර වැදී හඳ මිහිමඩල ගිනි වදී
වැස්ස වී වඩින් මා වෙන තවත් දුක නොදී
මලට මුව තියා ....
Performances of Malata Muwa Thiya
Cover versions, live performances, and reality-show contestant performances of “Malata Muwa Thiya” on YouTube.
Cover Versions · 3
▶CoverMalata Muwa Thiya | මලට මුව තියා | Rohan Shantha Bulegoda | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverMalata Muwa thiya - Rohana shantha Bulegoda මලට මුව තියා - රෝහණ ශාන්ත බුලේගොඩold sinhala original songs
▶CoverMalata Muwa Thiya | මලට මුව තියා | Rohan Shantha Bulegoda - Lead Guitar CoverFretboard Journeys
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Malata Muwa Thiya LyricsMalata Muwa Thiya Lyrics Englishමලට මුව තියාමලට මුව තියා ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Shantha Bulegoda SongsRoshan Shantha Bulegoda Lyrics