Sandak Nam Basa Yanna Lyrics by Roshan Shantha Bulegoda
Sandak Nam Basa Yanna (සඳක් නම් බැස යන්න) is a Sinhala song sung by Roshan Shantha Bulegoda. This page presents the Sandak Nam Basa Yanna lyrics in Sinhala script (සඳක් නම් බැස යන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandak Nam Basa Yanna |
|---|---|
| SINGER | Roshan Shantha Bulegoda |
| VIEWS | 28 |
| UPDATED |
Sandak Nam Basa Yanna Lyrics
Sandak nam basa yanna thibuna
Hadana ahasata andura di
Malak nam gilihenna thibuna
Tatu agata lassana nodi //
Paravi thudakin vilanda dunnata
Girawiyak walannene ne
Kandulu binduwaka raden ginidara
Hinawak hadunnenne ne
Sandak nam .....
Polowa usulana siyalu duk sepa
Ahas talayehi himiwune
Polothalayata ahasa dura bawa
Sithanne ai minisune
Sandak nam ....සඳක් නම් බැස යන්න ගී පද
සඳක් නම් බැස යන්න තිබුණා
හඩන අහසට අඳුර දී
මලක් නම් ගිලිහෙන්න තිබුණා
තටු අගට ලස්සන නොදී //
පරවි තුඩකින් විලඳ දුන්නට
ගිරවියක වළඳන්නේ නෑ
කඳුළු බිඳුවක රැදෙන ගින්දර
හිනාවක් හඳුනන්නේ නෑ
සඳක් නම් .....
පොළව උසුලන සියළු දුක් සැප
අහස් තලයෙහි හිමිවුනේ
පොළෝතලයට අහස දුර බව
සිතන්නේ ඇයි මිනිසුනේ
සඳක් නම් ....
Performances of Sandak Nam Basa Yanna
Cover versions, live performances, and reality-show contestant performances of “Sandak Nam Basa Yanna” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverSandak Nam - සදක් නම් | Cover by Upeksha Wijeweera | sinhala cover songsUpeksha Wijeweera
▶CoverSadak Nam Besayanna Thibuna | [සඳක් නම් බැස යන්න තිබුනා] | Sinhala Songs | EDM | LakijayLakijay
▶CoverSandak Nam - සඳක් නම් Rohan Shantha Bullegoda/Daya de Alwis/HM Jayawardanaදයාදර ගී - Daya de Alwis Lyrics
▶Coverසඳක් නම් බැස යන්න තිබුණා Cover Song Sadak namSinhala Guitar Lab
▶CoverSandak Nam - සඳක් නම් බැස යන්න (Remix) | Roshan Shantha Bulegoda | DMK Beats | DANCE Party StyleDMK Beats
▶Coverසඳක් නම් / Sandak Nam ( රොහාන් ශාන්ත බුලේගොඩ )නෑසෙන ගී රස Naasena Gee Rasa
▶CoverSandak Nam Besa Yanna Thibuna | සඳක් නම් බැස යන්න තිබුණා | Ai RemakeShanezz Vibe
▶CoverSandak Nam [සඳක් නම්] - Rohan Shantha Bulegoda [රොහාන් ශාන්ත බුලේගොඩ] @sadak namGramoTunes
▶CoverSANDAK NAM BASAYANNA THIBUNA -- සඳක් නම් බැස යන්න තිනුනා -- Cover by Creator StudioWDNS Creator Studio
▶Coverසදක් නම් බැස යන්න තිබුනා | Sandak nam basa yanna thibunaපරන සිංදු - Parana Sindu
▶CoverSadak nam basayanna thibuna-සඳක් නම් බැස යන්න තිබුනා හඬන අහසට අඳුර දී.....Sweet's N kitchen
▶CoverSandak Nam Basa Yanna Tibuna සඳක් නම් බැස යන්න.. Original Rohan Shantha. Now@ Rosh DRosh D (Rosh D Dat)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandak Nam Basa Yanna LyricsSandak Nam Basa Yanna Lyrics Englishසඳක් නම් බැස යන්නසඳක් නම් බැස යන්න ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Shantha Bulegoda SongsRoshan Shantha Bulegoda Lyrics
