Nihanda Arana Dalu Mal Lyrics by Roshan Shantha Bulegoda
Nihanda Arana Dalu Mal (නිහඩ අරණ දළු මල්) is a Sinhala song sung by Roshan Shantha Bulegoda. This page presents the Nihanda Arana Dalu Mal lyrics in Sinhala script (නිහඩ අරණ දළු මල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nihanda Arana Dalu Mal |
|---|---|
| SINGER | Roshan Shantha Bulegoda |
| VIEWS | 0 |
| UPDATED |
Nihanda Arana Dalu Mal Lyrics
Nihada arana dalu mal pubudai
Adaraye sundara sakman
Hadana asata hasarel palandai
Adaraye nim nati abhiman //
Sayurehi diya kandu matha hinda
Ahasin ena vehi binduwata perum purannam
Delwena ira handa yata hinda
Pahanen ena eli hitakata alum karannam
Oba taruwan se jeewithayata pahada de nam
Nihada arana ......
Nil kandu hisa jaya gath dina
Dev lowa dura aethaka bawa wataha gannam
Wil diya aherena konda mala
Rathu aes athi hiru madalen sangawa gannam
Oba kawiyak se jeewithayata pahada de nam
Nihada arana .....නිහඩ අරණ දළු මල් ගී පද
නිහඩ අරණ දළු මල් පුබුදයි
ආදරයේ සුන්දර සක්මන්
හඩන ඇසට හසරැල් පළඳයි
ආදරයේ නිම් නැති අභිමන් //
සයුරෙහි දිය කඳු මත හිඳ
අහසින් එන වැහි බිඳුවට පෙරුම් පුරන්නම්
දැල්වෙන ඉර හඳ යට හිඳ
පහනෙන් එන එළි හිතකට ඇළුම් කරන්නම්
ඔබ තරුවන් සේ ජීවිතයට පහදා දේ නම්
නිහඩ අරන ......
නිල් කඳු හිස ජය ගත් දින
දෙව් ලොව දුර ඈතක බව වටහා ගන්නම්
විල් දිය ඇහැරෙන කොඳ මල
රතු ඇස් ඇති හිරු මඩලෙන් සඟවා ගන්නම්
ඔබ කවියක් සේ ජීවිතයට පහදා දේ නම්
නිහඩ අරන .....
Related Songs and Tags
Nihanda Arana Dalu Mal LyricsNihanda Arana Dalu Mal Lyrics Englishනිහඩ අරණ දළු මල්නිහඩ අරණ දළු මල් ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Shantha Bulegoda SongsRoshan Shantha Bulegoda Lyrics