Lengathu Pema Lyrics
“Lengathu pema mesivili neguwa aethi” (ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති), Lengathu Pema (ලෙන්ගතු පෙම) lyrics: a Sinhala love song sung by Roshan Shantha Bulegoda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ලෙන්ගතු පෙම ගී පද.
| SONG | Lengathu Pema |
|---|---|
| SINGER | Roshan Shantha Bulegoda |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Lengathu Pema Lyrics Singlish
Lengathu pema mesivili neguwa aethi
Apamana sithuwili dayabarayi
Itu nowana bawa daena sitinamuth
Obama patha sitha perum purayi
Esa hera beluwa da nidi lowa seruwa da
Ma nethu wimasana ekama ruwayi //
Laya matha pibidunu unusuma randawana
Sihilasa piri oba nawathenayi
Lengathu pema ......
Lowa gerahum seda paharak wu wada
Asammathe pem mal pubudayi //
Wenweemak gena sitha ahalaka nathi
Mage sitha oba ha gaman karayi
Lengathu pema ......ලෙන්ගතු පෙම ගී පද
ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති
අපමණ සිතුවිලි දයාබරයි
ඉටු නොවනා බව දැන සිටිනාමුත්
ඔබම පතා සිත පෙරුම් පුරයි
ඇස හැර බැලුව ද නිදි ලොව සැරුව ද
මා නෙතු විමසන එකම රුවයි //
ළය මත පිබිදුණු උණුසුම රඳවන
සිහිලස පිරි ඔබ නවාතැනයි
ලෙන්ගතු පෙම ......
ලොව ගැරහුම් සැඩ පහරක් වූ වද
අසම්මතේ පෙම් මල් පුබුදයි //
වෙන්වීමක් ගැන සිත අහලක නැති
මගෙ සිත ඔබ හා ගමන් කරයි
ලෙන්ගතු පෙම ......
Performances of Lengathu Pema
Cover versions, live performances, and reality-show contestant performances of “Lengathu Pema” on YouTube.
Cover Versions · 9
▶CoverLengathu pema masiwili naguwa athi -ලෙන්ගතු පෙම- Rohan Shantha BulegodaNethu Perera
▶CoverLengathu Pema | ලෙන්ගතු පෙම | Rohan Shantha Bulegoda | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverLengathu Pema Masiwili Naguwa Athi (ලෙන්ගතු පෙම) - Rohan Shantha BulegodaSirasa FM
▶CoverLengathu Pema Ada Ahimiwa - New Melody (ලෙන්ගතු පෙම අද අහිමිව - නිව් මෙලඩි)SL SOUND HACK
▶CoverLengath pema Karoake....... ලෙන්ගතු පෙම....SHIRO man
▶Coverlengathu pema karoke rohan shantha bulegodasweet music
▶CoverLengathu pema - ලෙන්ගතු පෙමStudio Lakshman Hilmi
▶Coverලෙන්ගතු පෙම (Lengathu Pema) Official Song | @raawaswaraRaawaswara
▶Coverලෙන්ගතු පෙම අද අහිමීව.Hiruවා Music Chanel.hiru වා Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lengathu Pema LyricsLengathu Pema Lyrics Englishලෙන්ගතු පෙමලෙන්ගතු පෙම ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Shantha Bulegoda SongsRoshan Shantha Bulegoda Lyrics