Lan Wewi Wen Wena Lyrics
“Lan vevi ven vena sitha mage ravatana” (ළං වෙවී වෙන් වෙනා සිත මගේ රවටනා): Lan Wewi Wen Wena (ළං වෙවී වෙන් වෙනා) lyrics, a Sinhala love song sung by Rukshan Madushanka (Rukshi), with words by Prasanna Kumara Dammalage and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ළං වෙවී වෙන් වෙනා ගී පද, and many know it simply as Lan vevi.
| SONG | Lan Wewi Wen Wena |
|---|---|
| SINGER | Rukshan Madushanka (Rukshi) |
| LYRICIST | Prasanna Kumara Dammalage |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Lan Wewi Wen Wena Lyrics Singlish
Lan vevi ven vena sitha mage ravatana
Miringuva vage obe adare mavi mavi nirathura
Hadavathe nevathila desa theth kare obe adare
Ne kisida ne amathak venne ne
Obata vage mata innata be kisida......
Thani yahane rae sihine avidin bandila
Hadagasme sithiville himikam soyal
Oba gena hitha hitha innata mata huru kala
Aetata vi inne ai dukama lan karala......
Lan vevi.....
Dura yana me divi gamane asaln rendila
Hematisse mage loke navathi kayala
Oba gena ma patu tharamata oba ne patala
Naithuvada sihi venne ma thaniyen kiyala......
Lan vevi.....ළං වෙවී වෙන් වෙනා ගී පද
ළං වෙවී වෙන් වෙනා සිත මගේ රවටනා
මිරිඟුව වගේ ඔබේ ආදරේ මැවි මැවි නිරතුරා
හදවතේ නැවතිලා දෑස තෙත් කරේ ඔබේ ආදරේ
නෑ කිසිදා නෑ අමතක වෙන්නේ නෑ
ඔබට වගේ මට ඉන්නට බෑ කිසිදා......
තනි යහනේ රෑ සිහිනේ ඇවිදින් බැඳිලා
හදගැස්මේ සිතිවිල්ලේ හිමිකම් සොයලා
ඔබ ගැන හිත හිත ඉන්නට මට හුරු කළා
ඈතට වී ඉන්නේ ඇයි දුකම ළං කරලා......
ළං වෙවී.....
දුර යන මේ දිවි ගමනේ අසලින් රැඳිලා
හැමතිස්සේ මගේ ලෝකේ නවතී කයලා
ඔබ ගැන මා පැතු තරමට ඔබ නෑ පතලා
නැතුවද සිහිවන්නේ මා තනියෙන් කියලා......
ළං වෙවී.....
Performances of Lan Wewi Wen Wena
Cover versions, live performances, and reality-show contestant performances of “Lan Wewi Wen Wena” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lan Wewi Wen Wena LyricsLan Wewi Wen Wena Lyrics Englishළං වෙවී වෙන් වෙනාළං වෙවී වෙන් වෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationRukshan Madushanka SongsChandana Walpola ComposerPrasanna Kumara Dammalage Lyricist
