Athmayedee Lyrics
“Me paputhure numba thiya mama aadare kala” (මේ පපුතුරේ නුඹ තියා මම ආදරේ කළා): Athmayedee (ආත්මයේදී) lyrics, a Sinhala love song sung by Rukshan Madushanka (Rukshi), with words by ReRu and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආත්මයේදී ගී පද.
| SONG | Athmayedee |
|---|---|
| SINGER | Rukshan Madushanka (Rukshi) |
| LYRICIST | ReRu |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Love Songs |
| VIEWS | 197 |
| UPDATED |
Athmayedee Lyrics Singlish
Me paputhure numba thiya mama aadare kala
Aathmayedi giya aathmayedi
Nogewapu naya numbe me bhawe piyeuwa
Mama mage jeewithe numbage namin liya
Me paputhure numba thiya mama aadare kala
Maa paw aaro gaththa
Nuba paw puro gaththa
Lanwu tharamma rawata
Nuba paw puro gaththa
Api aaye aniware hamuwewi sansaare
Dewatenne nae ae waare
Ada wage nubagen maa
Nuba wenwela giyaath mata dukak nae
Maa hudekala unathath dukak nae
Nuba kenekuge wewi nam
Thawa nae dukak ae tharam
Windawanna bae eya balan
Kawadakawath hitha hadan
Kiyapan hitha hadan innna hati
Api aaye aniware....
Mathake numbe meki giya dan hithe
Eya jeewithe itiri pathumamai mage
Nolabena deyak lan karan
Mama windewwa athi tharam
Yali aadarekata waram labunath epa aayenam
Kiyapan hitha hadan innna hati
Aathmayedi giya aathmayedi....
Maa paw aaro gaththa....
Api aaye aniware....ආත්මයේදී ගී පද
මේ පපුතුරේ නුඹ තියා මම ආදරේ කළා
ආත්මයේදී ගිය ආත්මයේදී
නොගෙවාපු ණය නුඹේ මේ භවේ පියෙව්වා
මම මගේ ජීවිතේ නුඹගේ නමින් ලියා
මේ පපුතුරේ නුඹ තියා මම ආදරේ කළා
මා පව් ආරෝ ගත්තා
නුඹ පව් පුරෝ ගත්තා
ලංවූ තරම්ම රවටා
නුඹ පව් පුරෝ ගත්තා
අපි ආයේ අනිවාරේ හමුවේවි සංසාරේ
දැවටෙන්නේ නෑ ඒ වාරේ
අද වාගේ නුඹගෙන් මා
නුඹ වෙන්වෙලා ගියත් මට දුකක් නෑ
මා හුදෙකලා උනාටත් දුකක් නෑ
නුඹ කෙනෙකුගේ වේවි නම්
තව නෑ දුකක් ඒ තරම්
විඳවන්න බෑ එය බලන්
කවදාකවත් හිත හදන්
කියාපන් හිත හදන් ඉන්නා හැටි
අපි ආයේ අනිවාරේ....
මතකේ නුඹේ මැකී ගියා දැන් හිතේ
එය ජීවිතේ ඉතිරි පතුමමයි මගේ
නොලැබෙන දෙයක් ලං කරන්
මම විඳෙව්වා ඇති තරම්
යලි ආදරේකට වරම් ලැබුනත් එපා ආයෙනම්
කියාපන් හිත හදන් ඉන්නා හැටි
ආත්මයේදී ගිය ආත්මයේදී....
මා පව් ආරෝ ගත්තා....
අපි ආයේ අනිවාරේ....Performances of Athmayedee
Cover versions, live performances, and reality-show contestant performances of “Athmayedee” on YouTube.
Live Performances · 3
Cover Versions · 12
▶CoverAthmayedi ආත්මයේදී Rukshi Ciao Chao Chawo චාඕ සුපිරිම Backing එකටChao Live Music Band Official CIAO චාඕ
▶CoverAthmayedi ( ආත්මයේදී ) MadusankaSL short Hut 👀
▶Coverපුළුවන්නම් අඬන් නැතුව බලන්න |Athmayedee (ආත්මයේදී) | Rukshan Madushanka | New Sinhala Song 2019Dimuthu Lk
▶Coverආත්මයේදී(athmayedi) Rukshan madhusanka new song 2019Lovely Music
▶CoverAthmayedi ( ආත්මයේදී ) | Rukshi (Secret) | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶CoverAthmayedi ආත්මයේදී (මේ පපුතුරේ) Rukshi (රුක්ෂි) Purple Range "දැඩිගම ගෝල්ඩ් Super Night 2026” මහරගමGanga Video Team
▶Coverඅධි මාත්‍රා පුළුවන්නම් අඬන් නැතුව බලන්න |Athmayedee (ආත්මයේදී) | Rukshan Madushanka | Music VideoRidma Creations
▶Coverආත්මයේදී ගිය ආත්මයේදී | නුඹ කෙනෙකුගේ වේවිනම් තව නෑ දුකක් මේ තරම් විදවන්න බෑ එය බලන් - N MUSIC CLUBN MUSIC CLUB
▶Coverආත්මයේදී (Athmayedi)Rukshan madhushanka New(sad story)SL mashoup
▶Coverආත්මයේදී ගිය ආත්මයේදී නොගෙවාපු නය නුබේ මේ භවේ පියෙව්වා / Rukshan madhusankaSD music💃💃
▶Coverathmayedi / ආත්මයේදී / රුක්ෂිchamilbro
▶Coverආත්මයේදි(Athmayedi)Rukshan madushanka(Rukshi).....Music world
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Athmayedee LyricsAthmayedee Lyrics Englishආත්මයේදීආත්මයේදී ගීතයේ පද පෙළLyrics With TransliterationRukshan Madushanka SongsChandana Walpola ComposerReRu Lyricist


