Ridawala Nathi Thanak Lyrics
“Ridavalaa nathi thanak” (රිදවලා නැති තැනක්), Ridawala Nathi Thanak (රිදවලා නැති තැනක්) lyrics: a Sinhala heartbreak song sung by Rukshan Madushanka (Rukshi), with words by ReRu and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Ridavalaa nathi, and in Sinhala it is රිදවලා නැති තැනක් ගී පද.
| SONG | Ridawala Nathi Thanak |
|---|---|
| SINGER | Rukshan Madushanka (Rukshi) |
| LYRICIST | ReRu |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 260 |
| UPDATED |
Ridawala Nathi Thanak Lyrics Singlish
Ridavalaa nathi thanak
Me hithe nathi tharam
Thiyenavaa nam tharahaa nae pennuwath
E unath heenekinwath nowe numba maang
Ridavalaa handavalaa kisidaa nokeewath
(Maa numba nowe numbath maa nowe
Me aadare aayemath yaa nowe...//)
Ananthetath wadaa baa kiyaddith edaa
Nuba maava e dihaa ekkan giyaa
Nubata mage aadare menna mehemai kiyaa
Kiyannata bari tharam hitha uthuralaa giyaa
Me hithe vedanaa liyalaa nae thaama maa
Handanavaa nam balaa ekath athi
Maa numba nowe numbath maa nowe
Me aadare aayemath yaa nowe
Maa gena nowe maa sithuwema api genai
Nube jeewithe maa saradamak vitharamai
Me athin guli keru oya daetha mage nowe
Wena kaagewath welaa mata ridduwaa madi
Me hithe vedanaa liyalaa nae thaama maa
Handanavaa nam balaa ekath athi
Ridavalaa nathi thanak....
(Maa numba nowe numbath maa nowe
Me aadare aayemath yaa nowe...//)රිදවලා නැති තැනක් ගී පද
රිදවලා නැති තැනක්
මේ හිතේ නැති තරම්
තියෙනවා නම් තරහා නෑ පෙන්නුවත්
ඒ උනත් හීනෙකින්වත් නොවේ නුඹව මං
රිදවලා හඬවලා කිසිදා නොකීවත්
(මා නුඹ නොවේ නුඹත් මා නොවේ
මේ ආදරේ ආයෙමත් යා නොවේ...//)
අනන්තේටත් වඩා බෑ කියද්දිත් එදා
නුඹ මාව ඒ දිහා එක්කන් ගියා
නුඹට මගෙ ආදරේ මෙන්න මෙහෙමයි කියා
කියන්නට බැරි තරම් හිත උතුරලා ගියා
මේ හිතේ වේදනා ලියලා නෑ තාම මා
හඬනවා නම් බලා එකත් ඇති
මා නුඹ නොවේ නුඹත් මා නොවේ
මේ ආදරේ ආයෙමත් යා නොවේ
මා ගැන නොවේ මා සිතුවේම අපි ගැනයි
නුඹේ ජීවිතේ මා සරදමක් විතරමයි
මේ අතින් ගුලි කෙරූ ඔය දෑත මගෙ නොවී
වෙන කාගෙවත් වෙලා මට රිද්දුවා මදි
මේ හිතේ වේදනා ලියලා නෑ තාම මා
හඬනවා නම් බලා එකත් ඇති
රිදවලා නැති තැනක්....
(මා නුඹ නොවේ නුඹත් මා නොවේ
මේ ආදරේ ආයෙමත් යා නොවේ...//) Performances of Ridawala Nathi Thanak
Cover versions, live performances, and reality-show contestant performances of “Ridawala Nathi Thanak” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMa nuba nowe | රිදවලා නැති තැනක් Rukshige aluth wadakNadee
▶CoverRidawala Nethi Thenak Entanic Romantic Re-Mix DJ Ruchira - Isuru Video (රිදවලා නැති තැනක් )ඉසුරු විඩියෝ
▶CoverRidawala Nathi Thanak ( රිදවලා නැති තැනක් )sudesh music
▶Coverරිදවලා,,නැති,,තැනක් ,,මේ,හිතේ,, ,,නැතිතරම් ,,NIRO euro
▶CoverRidawala Nathi | Serious | Rukshi | Session One | රිදවලා නැති | සීරියස් රුක්ෂි | සෙෂන් වන්Old Shows Dancing
▶Coverරිදවලා නැති තැනක් - Chipmunk VersionViraj Video Vision
▶CoverRIDAWALA NATHI THANAK REGGAE VERSION | රිදවලා නැති තැනක් | CYBER BEATSCYBER BEATS
▶Coverරිදවලා නැති තැනක් මේ හිතේ නැති තරම්....සංචුක
▶Coverරිදවලා නැති තැනක්, මේ හිතේ නැති තරම්,jasme obai mage jewete
▶Coverරිදවලා නැති තැනක් Music Video New ReleasedSL Best Music Video Creation
▶Coverරිදවලා නැති තැනක් | Ridawala nathi thanak | Chipmunks version @nirmalmusichub4322Nirmal Music Hub
▶Coverරිදවලා නැති තැනක් රුක්ශාන් මදුසංඛගේ ලස්සන සිංදුවක්PRADEEP NIROSHANA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ridawala Nathi Thanak LyricsRidawala Nathi Thanak Lyrics Englishරිදවලා නැති තැනක්රිදවලා නැති තැනක් ගීතයේ පද පෙළLyrics With TransliterationRukshan Madushanka SongsChandana Walpola ComposerReRu Lyricist
