Manik Kate Lyrics by Rukshan Madushanka (Rukshi)
Manik Kate (මැණික් කැටේ) is a Sinhala song sung by Rukshan Madushanka (Rukshi). The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Prageeth Perera. This page presents the Manik Kate lyrics in Sinhala script (මැණික් කැටේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Manik Kate |
|---|---|
| SINGER | Rukshan Madushanka (Rukshi) |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Prageeth Perera |
| VIEWS | 141 |
| UPDATED |
Manik Kate Lyrics
Lokaye visu jeevithe bandu
Ek hitayi petu e obe sudu
Adamaane hit dekak thibena obe
Adare nisa aparade man
Oba wenuwen mage kaale vayi kara...
(Hadawathe thetamane
Sangawagena galak wage
Mage duke hinahune oba
Kohomada manik kate...//)
Kochchara kaalayak vehesunath
Thawa hitakata yanna hitha hadan
Oba amathaka karanna mohotak
Mathaka nathi una
Nathiwaga me lowe kohewath
Sthirai kiya premayak
Therum keruwata dahas warak
Thuthi pudanemi ma...
Hadawathe thetamane...//
Heenenwath awith eka warak
Kiwoth hitha hadennata yamak
E de mata maha senasumak wevi semada
Sansare nowe hira geyak
Man wage kenek ayemath
Labunothin eka arumayak
Kisida nowena...
Hadawathe thetamane...//මැණික් කැටේ ගී පද
ලෝකයේ විසූ ජිවිතේ බඳූ
එක් හිතයි පැතු එ් ඔබේ සුදු
අඩමානේ හිත් දෙකක් තිබෙන ඔබේ
ආදරේ නිසා අපරාදේ මං
ඔබ වෙනුවෙන් මගේ කාලේ වැය කරා...
(හදවතේ තෙතමනේ
සඟවාගෙන ගලක් වගේ
මගේ දුකේ හිනැහුනේ ඔබ
කොහොමද මැණික් කැටේ...//)
කොච්චර කාලයක් වෙහෙසුනත්
තව හිතකට යන්න හිත හදන්
ඔබ අමතක කරන්න මොහොතක්
මතක නැති උනා
නැතිවග මේ ලොවේ කොහෙවත්
ස්ථිරයි කියා ප්‍රේමයක්
තේරුම් කෙරුවට දහස් වරක්
තුති පුදනෙමි මා...
හදවතේ තෙතමනේ...//
හීනෙන්වත් ඇවිත් එක වරක්
කිවොත් හිත හැදෙන්නට යමක්
ඒ දේ මට මහා සැනසුමක් වෙවි සෑමදා
සංසාරේ නොවී හිර ගෙයක්
මං වගේ කෙනෙක් ආයෙමත්
ලැබුනෝතින් ඒක අරුමයක්
කිසිදා නොවෙනා...
හදවතේ තෙතමනේ...//
Performances of Manik Kate
Cover versions, live performances, and reality-show contestant performances of “Manik Kate” on YouTube.
Cover Versions · 12
▶Cover"මැණික් කැටේ" Serious රුක්ෂිගේ අලුත්ම ගීතය "සනිධප" සමඟ මොරකැටිආර වේදිකාවේදී | Manik Kate SongGanga Video Team
▶CoverManik Kate (මැණික් කැටේ) - Rukshi (Serious) New Music Video 2019 | New Sinhala Songs 2019 3,328 vieNew Songs
▶Cover"මැණික් කැටේ" රුක්ෂිගේ අලුත්ම ගීතය "Serious" අකරැල්ල නිදහස් උදාන වේදිකාවේදී | Manik Kate SongShashika Video Team
▶CoverManik Kate (මැණික් කැටේ ) | Rukshi | Secret Delgoda - 2020Ganga Video Team
▶CoverManik Kate Dj Remix (මැණික් කැටේ) Rushan Madusanka 2019 New Song Dj RemixYasuu Production
▶CoverManik Kate | මැණික් කැටේ - Rukshi (Serious) | Amali With Krisma DanceSinhala Musical
▶CoverManik Kate (මැණික් කැටේ) - Rukshi (Serious) New Music Video 2019 | Aluth VideoAluth Video
▶Coverමැණික් කැටේ/Manik Kate Octapad Cover SPD30/Midi OctapadT MAX SPD
▶CoverManik Kate මැණික් කැටේ Rukshi Serious 2019 New Sinhala SongsDeep Music
▶CoverManik Kate (මැණික් කැටේ) DJ REMIX VERSION - Rukshi (Serious) New Song | KODUKARA MADUWA PRODUCTIONKodukara Maduwa Production
▶CoverManik Kate (මැණික් කැටේ) - Rukshi (Serious) | New Sinhala Songs 2019DVT PRODUCTIONS
▶CoverManik Kate (මැණික් කැටේ) - Rukshan madushanka new song 2019Beazzone
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Manik Kate LyricsManik Kate Lyrics Englishමැණික් කැටේමැණික් කැටේ ගීතයේ පද පෙළLyrics With TransliterationRukshan Madushanka SongsPrageeth Perera ComposerSajith V Chathuranga Lyricist