Hama Husma Ganema Lyrics by Rukshan Madushanka (Rukshi)
Hama Husma Ganema (හැම හුස්ම ගානේම) is a Sinhala song sung by Rukshan Madushanka (Rukshi). The lyrics were written by Prasanna Kumara Dammalage, and the music is composed by Chandana Walpola. This page presents the Hama Husma Ganema lyrics in Sinhala script (හැම හුස්ම ගානේම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hama Husma Ganema |
|---|---|
| SINGER | Rukshan Madushanka (Rukshi) |
| LYRICIST | Prasanna Kumara Dammalage |
| COMPOSER | Chandana Walpola |
| VIEWS | 724 |
| UPDATED |
Hama Husma Ganema Lyrics
Hema husma gaanema hita riddanaa oya mathaka aes themanavaa
Langa inna maa dakka heenae davaa oba aeta kohedo giyaa
Narakak velaa naetuvamat magen giyamut damaa
Nae tarahaa man satutin oyaa innayi kiyaa hemadaama man pathanavaa......
Sanasanna paradiddii dinavaa oyaa ravatanna hithanavada maa
Nokaraapu varadakata danduwam labaa vindavanna mata sidu velaa
Narakak velaa naetuvamat magen giyamut damaa
Nae tarahaa man satutin oyaa innayi kiyaa hemadaama man pathanavaa......
Hamuvenna naeti veddi mohothak pavaa thanikamatha hita paerunaa
Oba naetuvamaata inna baeri bava oyaa daena daenama ven vii giyaa
Narakak velaa naetuvamat magen giyamut damaa
Nae tarahaa man satutin oyaa innayi kiyaa hemadaama man pathanavaa......
Hema husma gaanema.......හැම හුස්ම ගානේම ගී පද
හැම හුස්ම ගානේම හිත රිද්දනා ඔය මතක ඇස් තෙමනවා
ළඟ ඉන්න මා දැක්ක හීනේ දවා ඔබ ඈත කොහේදෝ ගියා
නරකක් වෙලා නැතුවමත් මගෙන් ගියමුත් දමා
නෑ තරහා මං සතුටින් ඔයා ඉන්නයි කියා හැමදාම මං පතනවා......
සනසන්න පරදිද්දී දිනවා ඔයා රවටන්න හිතනවද මා
නොකරාපු වරදකට දඬුවම් ලබා විඳවන්න මට සිදු වෙලා
නරකක් වෙලා නැතුවමත් මගෙන් ගියමුත් දමා
නෑ තරහා මං සතුටින් ඔයා ඉන්නයි කියා හැමදාම මං පතනවා......
හමුවෙන්න නැති වෙද්දි මොහොතක් පවා තනිකමට හිත පෑරුණා
ඔබ නැතුව මට ඉන්න බැරි බව ඔයා දැන දැනම වෙන් වී ගියා
නරකක් වෙලා නැතුවමත් මගෙන් ගියමුත් දමා
නෑ තරහා මං සතුටින් ඔයා ඉන්නයි කියා හැමදාම මං පතනවා......
හැම හුස්ම ගානේම.......
Performances of Hama Husma Ganema
Cover versions, live performances, and reality-show contestant performances of “Hama Husma Ganema” on YouTube.
Live Performances · 2
Cover Versions · 11
▶CoverHama Husma Ganema (DNBeats Remix)DN BEATS
▶Coverහැම හුස්ම ගානේම හිත රිද්දනා... | Hama Husma Ganema | Remix Song | RukshiWHO AM I 🎧🤍
▶CoverRukshi Hema Husma Ganema | රුක්ෂිගේ හැම හුස්ම ගානේම ගීතය ටැන්ගෝ චිල් සමග කලුවලගොඩදීLive Vision Video Team
▶CoverHama Husma Ganema | හැම හුස්ම ගානෙම හිත රිද්දනා | Rukshi with Tango Chill KokmaduwaSampath Live Video Team - Balapitiya
▶CoverRukshi Hema husma ganema | Tango Chill රුක්ෂි ගැයු හැම හුස්ම ගානේම ගීතය පනන්ගලටLive Vision Video Team
▶CoverHama Husma Ganema Remix Video Song - Randil Video Production - Rukshan MadushankaRandil Productions
▶CoverHama Husma Ganema (හැම හුස්ම ගානෙම හිත රිද්දනා) | Rukshi | Tango Chill | Shaa FM Sindu KamarePAHAN OFFICIAL BUS
▶CoverHama Husma Ganema | හැම හුස්ම ගානෙම | Rukshi | DJ REMIX | THARU JTharu J
▶Coverහැම හුස්ම ගානේම හිත රිද්දනා(Hama husma ganema hitha riddana) vlogsMihisara Vlogs
▶CoverHama husma ganema / හැම හුස්ම ගානෙම REMIXBeatMix Lanka
▶Coverහැම හුස්ම ගානේම හිත රිද්දනා Hama Husma Ganema Remix Song RukshiJANIDU REMIX 🎧
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hama Husma Ganema LyricsHama Husma Ganema Lyrics Englishහැම හුස්ම ගානේමහැම හුස්ම ගානේම ගීතයේ පද පෙළLyrics With TransliterationRukshan Madushanka SongsChandana Walpola ComposerPrasanna Kumara Dammalage Lyricist

