Nalagana Lyrics by Pasan LiyanageRuwan Hettiarachchi
Nalagana (නළඟන) is a Sinhala song sung by Pasan Liyanage and Ruwan Hettiarachchi. The lyrics were written by Sampath Fernandopulle, and the music is composed by Pasan Liyanage. This page presents the Nalagana lyrics in Sinhala script (නළඟන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nalagana |
|---|---|
| SINGER | Pasan Liyanage, Ruwan Hettiarachchi |
| LYRICIST | Sampath Fernandopulle |
| COMPOSER | Pasan Liyanage |
| VIEWS | 12 |
| UPDATED |
Nalagana Lyrics
Shrungari denuwan nododa bala unna
Mathwi rasa detholin man adare liwwa
Rathwi mudu hanguman oba ha weli un ma
Duhulata andi sele nokiya liha damma
Mayawi diyawenna mi withe
Mage rasa nahara awilila hithumathe
Nalangana obamaya me rayee
Mata rahasin ingi karana
Madhu bandunaki oba mage jiwithe
Manda sihiyen rasa windina
Laema gassena thale nuwan pura winda
Hasangana sama rupe nura dehan binda
Ina langa sudu neriye wise wedi hinda
Langatama gena adaren man haduwak dunna
Mayawi diyawenna mi withe
Mage rasa nahara awilila hithumathe
Nalangana obamaya me rayee
Mata rahasin ingi karana
Madhu bandunaki oba mage jiwithe
Manda sihiyen rasa windina
Rathu dekan pethi himin wika yana sanin
Umathu sithin baluwa
Man himin seeruwen dethol mal dige
Kavi pelak liwwa
Laya pura peeramin dethol hooramin
As piya gatta
Man kodukara adare winda
Mayawi diyawenna mi withe
Mage rasa nahara awilila hithumathe
(Nalangana obamaya me rayee
Mata rahasin ingi karana
Madhu bandunaki oba mage jiwithe
Manda sihiyen rasa windina)...//නළඟන ගී පද
ශෘංගාරී දෙනුවන් නොදොඬා බලා උන්නා
මත්වී රස දෙතොලින් මං ආදරේ ලිව්වා
රත්වී මුදු හැඟුමන් ඔබ හා වෙලී උන් මා
දුහුලට ඇඳි සේලේ නොකියා ලිහා දැම්මා
මායාවී දියවෙන්න මී විතේ
මගෙ රස නහර ඇවිලීලා හිතුමතේ
නළඟන ඔබමය මේ රැයේ
මට රහසින් ඉඟි කරනා
මධු බඳුනකි ඔබ මගේ ජිවිතේ
මඳ සිහියෙන් රස විඳිනා
ළැම ගැස්සෙන තාලේ නුවන් පුරා වින්ඳා
හසඟන සම රූපේ නුරා දැහැන් බින්ඳා
ඉන ලඟ සුදු නෙරියේ විසේ වැඩී හින්දා
ලඟටම ගෙන ආදරෙන් මං හාදුවක් දුන්නා
මායාවී දියවෙන්න මී විතේ
මගෙ රස නහර ඇවිලීලා හිතුමතේ
නළඟන ඔබමය මේ රැයේ
මට රහසින් ඉඟි කරනා
මධු බඳුනකි ඔබ මගේ ජිවිතේ
මඳ සිහියෙන් රස විඳිනා
රතු දෙකන් පෙති හිමින් විකා යන සැනින්
උමතු සිතින් බැලුවා
මං හිමින් සීරුවෙන් දෙතොල් මල් දිගේ
කවි පෙළක් ලිව්වා
ළය පුරා පීරමින් දෙතොල් හූරමින්
ඇස් පියා ගත්තා
මං කෝඩුකාර ආදරේ වින්ඳා
මායාවී දියවෙන්න මී විතේ
මගෙ රස නහර ඇවිලීලා හිතුමතේ
(නළඟන ඔබමය මේ රැයේ
මට රහසින් ඉඟි කරනා
මධු බඳුනකි ඔබ මගේ ජිවිතේ
මඳ සිහියෙන් රස විඳිනා)...// Related Songs and Tags
Nalagana LyricsNalagana Lyrics Englishනළඟනනළඟන ගීතයේ පද පෙළLyrics With TransliterationPasan Liyanage SongsPasan Liyanage LyricsLiyanage LyricsPasan Liyanage ComposerSampath Fernandopulle Lyricist