Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Nimanthi Chamodani
  3. Nolebena Obe Lyrics

Nolebena Obe Lyricsby
Nimanthi ChamodaniRuwan Kumara

Nolebena Obe - Singer, Lyricist & Composer

Nolebena Obe Lyrics in Sinhala (නොලැබෙන ඔබේ ගී පද) and English by Nimanthi Chamodani and Ruwan Kumara. This page includes the Sinhala lyrics and English transliteration.
SONG
Nolebena Obe
SINGER
Nimanthi Chamodani, Ruwan Kumara
VIEWS
168

Nolebena Obe Lyrics

nolabena obe senehasa pata 
maga bala handana sita mage 
e duka dene obatat wage 
api ape wenna bae aaye 
oba genama sitami hema ware 
premayen peradila 
lanwela inna enu aaye 
matu bawe ipadila 
lanwenu haki lowakadi yali 
api ape wenna matu aaye....... 

paluwen gewena hema rae 
oba genai sihi une 
wenwela inna bae aane 
thanikamayi jeewithe 
lan wenu kese aalen weli 
himi nowe adare 
api apita himi nati 
lanwenu haki lowakadi yali 
api ape wenna matu aaye....... 

adare danena mage hande 
oba awith nawathune 
oba langin inna pera wage 
mata waram nati une 
lan wenu kese aalen weli  
himi nowe adare 
api apita himi nati.....

nolabena obe.....

නොලැබෙන ඔබේ ගී පද

නොලැබෙන ඔබේ සෙනෙහස පතා 
මග බලා හඬන සිත මාගේ 
ඒ දුක දැනේ ඔබටත් වගේ 
අපි අපේ  වෙන්න බෑ ආයේ 
ඔබ ගැනම සිතමි හැම වරේ 
ප්‍රේමයෙන් පැරදිලා 
ලංවෙලා ඉන්න එනු ආයේ 
මතු බවේ ඉපදිලා 
ලංවෙනු හැකි ලොවකදී යලි 
අපි අපේ වෙන්න මතු ආයේ....... 

පාළුවෙන් ගෙවෙන හැම රැයේ 
ඔබ ගැනයි  සිහි උනේ 
වෙන්වෙලා ඉන්න බෑ ආනේ 
තනිකමයි ජීවිතේ 
ලං වෙනු කෙසේ ආලෙන් වෙලි 
හිමි නොවේ ආදරේ 
අපි අපිට හිමි නැති 
ලංවෙනු හැකි ලොවකදී යලි 
අපි අපේ වෙන්න මතු ආයේ....... 

ආදරේ දැනෙන මගේ හඳේ 
ඔබ ඇවිත් නැවතුනේ 
ඔබ ලඟින් ඉන්න පෙර වගේ 
මට වරම් නැති උනේ 
ලං වෙනු කෙසේ ආලෙන් වෙලි  
හිමි නොවේ ආදරේ 
අපි අපිට හිමි නැති.....

නොලැබෙන ඔබේ.....

Frequently Asked Questions

Who sang Nolebena Obe?

Nimanthi Chamodani performed Nolebena Obe. Nimanthi Chamodani is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Nolebena Obe lyrics?

You can find the Nolebena Obe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Nolebena Obe?

Nolebena Obe has been viewed 168 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ නොලැබෙන ඔබේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ නොලැබෙන ඔබේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags

Nolebena Obe LyricsNolebena Obe Lyrics Englishනොලැබෙන ඔබේනොලැබෙන ඔබේ ගීතයේ පද පෙළLyrics With TransliterationNimanthi Chamodani SongsNimanthi Chamodani LyricsChamodani Lyrics

Comments

ShareShare "Nolebena Obe" by Nimanthi Chamodani

Song Video

More from Nimanthi Chamodani

  • Kahata Weli Thiraye Lyrics4
  • Kalambee Hamana (Deweni Inima) Lyrics15
  • Oba Ahasa Une Lyrics5
  • View All Songs4

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    1.0k
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    403
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    68
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    65
  • Bambara Nade LyricsBachi Susan
    52
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    52
  • Chuttak Chuttak LyricsYohani
    43
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    38
  • Himaleta Wada Usai LyricsJude Rogans
    35
  • Nethu Piyan Wasena Thura LyricsManjula Pushpakumara
    34