Adare Waraduna

Song Details: Singer & Composer Information
Adare Waraduna Lyrics in Sinhala (ආදරේ වැරදුණා ගී පද) and English by Ruwan Lakmal, written by Roshan Pathirana and composed by Nilan Salinda. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Adare Waraduna
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
5

Adare Waraduna Lyrics

One hemadem aragannakan kiwa boru tama mathakai honde
dekapu pem heena eka dekakawath hitiye mama nedda mohotak langin
aadare weraduna para mata weraduna aaye maa rawatuna
roopayata obage rawatuna.......

mathaka athare hirihara kala kandulu awidin langa nawathila
obama dura yaddi me hitha pela kohoma paligamda ee oba nisa
aadare wedana dunne obamai sada aaye nam mata epa.......

penune hematanama obe ruwa tama
nethu diwa ra deke wehesala
kandulu atharin mathakaya mara
kohoma iwasamda me duka mema
aadare wedana dunne obamai sada aaye nam mata epa.......

One hemadem.......

ආදරේ වැරදුණා ගී පද

ඕනේ හැමදේම අරගන්නකං කීව බොරු තාම මතකයි හොඳේ
දැකපු පෙම් හීන එක දෙකකවත් හිටියේ මම නැද්ද මොහොතක් ළඟින්
ආදරේ වැරදුණා පාර මට වැරදුණා ආයේ මා රැවටුණා
රූපයට ඔබගේ රැවටුණා.......

මතක අතරේ හිරිහැර කළා කඳුළු ඇවිදින් ළඟ නැවතිලා
ඔබම දුර යද්දි මේ හිත පෙලා කොහොම පළිගම්ද ඒ ඔබ නිසා
ආදරේ වේදනා දුන්නේ ඔබමයි සදා ආයේ නම් මට එපා.......

පෙනුණේ හැමතැනම ඔබේ රුව තමා
නෙතු දිවා රෑ දෙකේ වෙහෙසලා
කඳුළු අතරින් මතකය මරා 
කොහොම ඉවසම්ද මේ දුක මෙමා
ආදරේ වේදනා දුන්නේ ඔබමයි සදා ආයේ නම් මට එපා.......

ඕනේ හැමදේම.......

Frequently Asked Questions

Who sang Adare Waraduna?

Ruwan Lakmal performed Adare Waraduna. Ruwan Lakmal is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Adare Waraduna lyrics?

The lyrics for Adare Waraduna were written by Roshan Pathirana. Roshan Pathirana is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Adare Waraduna?

Nilan Salinda composed the music for Adare Waraduna. Nilan Salinda is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Adare Waraduna complete lyrics?

You can find the complete Adare Waraduna lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Adare Waraduna?

Adare Waraduna has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ආදරේ වැරදුණා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ආදරේ වැරදුණා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Adare Waraduna LyricsAdare Waraduna Song LyricsAdare Waraduna Lyrics Englishආදරේ වැරදුණා Lyricsආදරේ වැරදුණා ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Lakmal SongsRuwan Lakmal LyricsLakmal LyricsLakmal Song LyricsNilan Salinda ComposerRoshan Pathirana Lyricist
Comments & Discussion

Share your thoughts about "Adare Waraduna" or discuss the lyrics with other music lovers.

Loading comments...