Miyadena Jeewithe Lyrics
by Ruwan Lakmal
“Miyadena jeewithe illuwe oya sene” (මියැදෙනා ජීවිතේ ඉල්ලුවේ ඔය සෙනේ), Miyadena Jeewithe (මියැදෙනා ජීවිතේ) lyrics: a Sinhala heartbreak song sung by Ruwan Lakmal, with music by Dilan Piyankara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මියැදෙනා ජීවිතේ ගී පද.
| SONG | Miyadena Jeewithe |
|---|---|
| SINGER | Ruwan Lakmal |
| LYRICIST | Ruwan Lakmal |
| COMPOSER | Dilan Piyankara |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Miyadena Jeewithe Lyrics Singlish
Miyadena jeewithe illuwe oya sene
Rawatuwath ma eda hadhawathin diwurala
Tarahak nae thawath hithakawath oba kere
Hema husme pawa innawamai oya
(Mathu yam dineka me polowe api hamu wunath
Himikam naethida me hitata perada wage.......//)
Katath wada obahata lan wela
Pem keruwe sasare pura
Daiwaya ape eda saradama kara dama
Wen keruwe magen oya
(Mathu yam dineka me polowe api hamu wunath
Himikam naethida me hitata perada wage.......//)
Pera ath bhawayedi api apage wunath
Yali hamuwenna pin madi aethi
Me jeewithet dan miyadila
Langa unnu oba naethi nisa......
Miyadena jeewithe.......මියැදෙනා ජීවිතේ ගී පද
මියැදෙනා ජීවිතේ ඉල්ලුවේ ඔය සෙනේ
රැවටුවත් මා එදා හදවතින් දිව්රලා
තරහක් නෑ තවත් හිතකවත් ඔබ කෙරේ
හැම හුස්මේ පවා ඉන්නවාමයි ඔයා
(මතු යම් දිනෙක මේ පොලොවේ අපි හමු වුණත්
හිමිකම් නැතිද මේ හිතට පෙරදා වගේ.......//)
කාටත් වඩා ඔබහට ළං වෙලා
පෙම් කෙරුවේ සසරේ පුරා
දෛවය අපේ එදා සරදම් කර දමා
වෙන් කෙරුවේ මාගෙන් ඔයා
(මතු යම් දිනෙක මේ පොලොවේ අපි හමු වුණත්
හිමිකම් නැතිද මේ හිතට පෙරදා වගේ.......//)
පෙර අත් භවයේදි අපි අපගේ වුණත්
යලි හමුවෙන්න පින් මදි ඇති
මේ ජීවිතේත් දැන් මියැදිලා
ළඟ උන්නු ඔබ නැති නිසා......
මියැදෙනා ජීවිතේ.......
Related Songs and Tags
Miyadena Jeewithe LyricsMiyadena Jeewithe Lyrics Englishමියැදෙනා ජීවිතේමියැදෙනා ජීවිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Lakmal SongsRuwan Lakmal LyricsLakmal LyricsDilan Piyankara ComposerRuwan Lakmal Lyricist