Oya Danne Ne (Oya Hitiya Tharamak) Lyrics
by Ruwan Lakmal
“Oya hitiye tharamak hitha pathule mathakayata guli welaa” (ඔයා හිටියේ තරමක් හිත පතුලේ මතකයට ගුලි වෙලා): Oya Danne Ne (Oya Hitiya Tharamak) (ඔයා දන්නේ නෑ (ඔයා හිටියේ තරමක්)) lyrics, a Sinhala heartbreak song sung by Ruwan Lakmal, with words by Roshan Pathirana and music by Dilshan L Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔයා දන්නේ නෑ (ඔයා හිටියේ තරමක්) ගී පද, and many know it simply as Oya hitiye.
| SONG | Oya Danne Ne (Oya Hitiya Tharamak) |
|---|---|
| SINGER | Ruwan Lakmal |
| LYRICIST | Roshan Pathirana |
| COMPOSER | Dilshan L Silva |
| CATEGORY | Heart Break |
| VIEWS | 7 |
| UPDATED |
Oya Danne Ne (Oya Hitiya Tharamak) Lyrics Singlish
Oya hitiye tharamak hitha pathule mathakayata guli welaa
Thamath hitha yata handenawa mage atheethaya sihawelaa
Giya hati thamath mathakai adathath
(Oya danne naa vindina duka danne naa......//)
Pem kara hadhawath ridawala dun duka thawamath vindinawa
Yana hati daathaka pataleelaa kanduluth saradham karanawa
(Oya danne naa vindina duka danne naa......//)
Rahase ada mama thaniwelaa kandulin thanikama makanawa
Oba wena thurulaka nawathilaa hinahi maa desa balanawa
(Oya danne naa vindina duka danne naa......//)
Oya hitiye......ඔයා දන්නේ නෑ (ඔයා හිටියේ තරමක්) ගී පද
ඔයා හිටියේ තරමක් හිත පතුලේ මතකයට ගුලි වෙලා
තාමත් හිත යට හැඬෙනවා මගේ අතීතය සිහවෙලා
ගිය හැටි තාමත් මතකයි අදටත්
(ඔයා දන්නේ නෑ විඳිනා දුක දන්නේ නෑ......//)
පෙම් කර හදවත් රිදවලා දුන් දුක තවමත් විඳිනවා
යන හැටි දෑතක පැටලීලා කඳුළුත් සරදම් කරනවා
(ඔයා දන්නේ නෑ විඳිනා දුක දන්නේ නෑ......//)
රහසේ අද මම තනිවෙලා කඳුලින් තනිකම මකනවා
ඔබ වෙන තුරුලක නැවතිලා හිනැහී මා දෙස බලනවා
(ඔයා දන්නේ නෑ විඳිනා දුක දන්නේ නෑ......//)
ඔයා හිටියේ......
Related Songs and Tags
Oya Danne Ne (Oya Hitiya Tharamak) LyricsOya Danne Ne (Oya Hitiya Tharamak) Lyrics Englishඔයා දන්නේ නෑ (ඔයා හිටියේ තරමක්)ඔයා දන්නේ නෑ (ඔයා හිටියේ තරමක්) ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Lakmal SongsRuwan Lakmal LyricsLakmal LyricsDilshan L Silva ComposerRoshan Pathirana Lyricist