Mage Jeewithaya Obamai Sada Lyrics
by Ruwan Lakmal
“nethangin bala ingi karanawa” (නෙතඟින් බලා ඉඟි කරනවා), Mage Jeewithaya Obamai Sada (මගේ ජීවිතය ඔබමයි සදා) lyrics: a Sinhala love song sung by Ruwan Lakmal, with words by Rajith Chathuranga and music by Prageeth Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගේ ජීවිතය ඔබමයි සදා ගී පද, and many know it simply as nethangin bala.
| SONG | Mage Jeewithaya Obamai Sada |
|---|---|
| SINGER | Ruwan Lakmal |
| LYRICIST | Rajith Chathuranga |
| COMPOSER | Prageeth Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Mage Jeewithaya Obamai Sada Lyrics Singlish
nethangin bala ingi karanawa
rathu thol hora hasaral mawanawa
heenan evith sitha kithi kawanawa
panatath wada oba mata watinawa
(mage jeewithaya obamai sada
thurulata enne kawadada oya.......//)
(ananthaya dige sitha duwanawa
ahasma pura obe ruwa mawenawa....//)
dewiliyaki ranahansiye oya
adare sithata ohe galanawa
mage jeewithaya obamai sada
thurulata enne kawadada oya.......
(bhawayen bhawe peruman pura
awa wage danena nisa.....//)
pathiniya wenna enawada oya
mage loketama eliyak wela
mage jeewithaya obamai sada
thurulata enne kawadada oya.......
dewiliyaki ranahansiye oya
adare sithata ohe galanawa
mage jeewithaya obamai sada
thurulata enne kawadada oya.......මගේ ජීවිතය ඔබමයි සදා ගී පද
නෙතඟින් බලා ඉඟි කරනවා
රතු තොල් හොරා හසරල් මවනවා
හීනෙන් ඇවිත් සිත කිති කවනවා
පණටත් වඩා ඔබ මට වටිනවා
(මගේ ජීවිතය ඔබමයි සදා
තුරුලට එන්නේ කවදද ඔයා.......//)
(අනන්තය දිගේ සිත දුවනවා
අහසම පුරා ඔබේ රුව මැවෙනවා....//)
දෙවිලියකි රණහංසියේ ඔයා
ආදරේ සිතට ඔහේ ගලනවා
මගේ ජීවිතය ඔබමයි සදා
තුරුලට එන්නේ කවදද ඔයා.......
(භවයෙන් භවේ පෙරුමන් පුරා
ආවා වගේ දැනෙනා නිසා.....//)
පතිනිය වෙන්න එනවද ඔයා
මගේ ලෝකෙටම එළියක් වෙලා
මගේ ජීවිතය ඔබමයි සදා
තුරුලට එන්නේ කවදද ඔයා.......
දෙවිලියකි රණහංසියේ ඔයා
ආදරේ සිතට ඔහේ ගලනවා
මගේ ජීවිතය ඔබමයි සදා
තුරුලට එන්නේ කවදද ඔයා.......
Related Songs and Tags
Mage Jeewithaya Obamai Sada LyricsMage Jeewithaya Obamai Sada Lyrics Englishමගේ ජීවිතය ඔබමයි සදාමගේ ජීවිතය ඔබමයි සදා ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Lakmal SongsRuwan Lakmal LyricsLakmal LyricsPrageeth Perera ComposerRajith Chathuranga Lyricist