Mage Ayushath Lyrics by Ruwan Lakmal
Mage Ayushath (මගේ ආයුෂත්) is a Sinhala song sung by Ruwan Lakmal. The music is composed by Priyantha Navalage. This page presents the Mage Ayushath lyrics in Sinhala script (මගේ ආයුෂත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Ayushath |
|---|---|
| SINGER | Ruwan Lakmal |
| LYRICIST | Ruwan Lakmal |
| COMPOSER | Priyantha Navalage |
| VIEWS | 9 |
| UPDATED |
Mage Ayushath Lyrics
Mage aayushath aragena oyaa
Giya thana hondin innata kiyaa
Paetuwe haemadaa maa theruwan pudaa
Mage pana lowe obamai nisaa
(Kawadaak ho yali aayemath
Maawa sihi wi sewvoth oyaa
Yali enne nae senahasa soyaa
Hidimi thani wi oba enathuraa......//)
Hitha hadaganna bae oyaa dunna duka daran
Saenisilaa inna mata oyaa himi naethi wunath
Kawadaak ho yali aayemath
Maawa sihi wi sewvoth oyaa
Yali enne nae senahasa soyaa
Hidimi thani wi oba enathuraa......
Haera giyath duraka maa damaa sulagak wage
Nae tarahaa hithe paetuwe obae satutai lowe
(Kawadaak ho yali aayemath
Maawa sihi wi sewvoth oyaa
Yali enne nae senahasa soyaa
Hidimi thani wi oba enathuraa......//)මගේ ආයුෂත් ගී පද
මගේ ආයුෂත් අරගෙන ඔයා
ගිය තැන හොඳින් ඉන්නට කියා
පැතුවේ හැමදා මා තෙරුවන් පුදා
මගේ පණ ලොවේ ඔබමයි නිසා
(කවදාක හෝ යළි ආයෙමත්
මාව සිහි වී සෙව්වොත් ඔයා
යලි එන්නේ නෑ සෙනෙහස සොයා
හිඳිමි තනි වී ඔබ එනතුරා......//)
හිත හදාගන්න බෑ ඔයා දුන්නු දුක දරන්
සැනසිලා ඉන්න මට ඔයා හිමි නැති වුණත්
කවදාක හෝ යළි ආයෙමත්
මාව සිහි වී සෙව්වොත් ඔයා
යලි එන්නේ නෑ සෙනෙහස සොයා
හිඳිමි තනි වී ඔබ එනතුරා......
හැර ගියත් දුරක මා දමා සුළඟක් වගේ
නෑ තරහා හිතේ පැතුවේ ඔබේ සතුටයි ලොවේ
(කවදාක හෝ යළි ආයෙමත්
මාව සිහි වී සෙව්වොත් ඔයා
යලි එන්නේ නෑ සෙනෙහස සොයා
හිඳිමි තනි වී ඔබ එනතුරා......//)
Performances of Mage Ayushath
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Ayushath” on YouTube.
Cover Versions · 6
▶Coverමගෙ ආයුෂත් ඔබට බාරයි සුදු මැණික | Awasan Mohothai - Samitha Nadeeshan New Song 2019Ruu Music
▶Coverමගෙ ආයුෂත් නුබට බාරයි සුදු මැනික - (Samitha Nadeeshan New Song 2019)J.w Jeda
▶Coverමගෙ ආයුෂත් ඔබට බාරයි !! Awasan Mohothai BY SAMITHA NADEESHANLakshitha Perera
▶Coverමගේ ආයුෂත් ඔබට බාරයි සුදු මැණික...madushan music SL
▶Coverනිදුකින්ම දිවියේ ඉන්න හින හිලා මගේ ආයුෂත් ගෙන වැඩි කල් ඔයාNiro Lanka
▶CoverMage Ayushath ( මගේ ආයුෂත් ) - Ruwan lakmalR-Music Presents
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Ayushath LyricsMage Ayushath Lyrics Englishමගේ ආයුෂත්මගේ ආයුෂත් ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Lakmal SongsRuwan Lakmal LyricsLakmal LyricsPriyantha Navalage ComposerRuwan Lakmal Lyricist