Dawasak Ewida Lyrics
“Mage aadare thavamath e wage” (මගේ ආදරේ තවමත් ඒ වගේ): Dawasak Ewida (දවසක් ඒවිද) lyrics, a Sinhala heartbreak song sung by Sajeewa Dissanayake, with words and music by Bhashi Devanga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is දවසක් ඒවිද ගී පද, and many know it simply as Mage aadare.
| SONG | Dawasak Ewida |
|---|---|
| SINGER | Sajeewa Dissanayake |
| LYRICIST | Bhashi Devanga |
| COMPOSER | Bhashi Devanga |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Dawasak Ewida Lyrics Singlish
Mage aadare thavamath e wage
Sonduru kathawak wage
Numbe heenaye dawati eda wage
Inna aasai thavamath hite.......
Dawasak numba haa me gee pada galapuu
Thanuwak waage numba mata penune miyuru
Ena maga sarasa numba yana wita thaniwu
Dawasak ewidha aaye numba mata himi wu......
Mage lokaye numba nae langa mage
Mata ki kathawak wage
Akeekaru wune kaatat hora rahase
Hitata daenuna nimawak numbe
Samanala ath tatu binduna sihinenwath
Nuba nopeni giya thavamath numba hata kiyana
Hitawath kam daen kohedho mandha......
(Dawasak numba haa......////)දවසක් ඒවිද ගී පද
මගේ ආදරේ තවමත් ඒ වගේ
සොඳුරු කතාවක් වගේ
නුඹේ හීනයේ දැවටී එදා වගේ
ඉන්න ආසයි තවමත් හිතේ.......
දවසක නුඹ හා මේ ගී පද ගැලපූ
තනුවක් වාගෙ නුඹ මට පෙනුනේ මියුරූ
එන මග සරසා නුඹ යන විට තනිවූ
දවසක් ඒවිද ආයෙ නුඹ මට හිමි වූ......
මගේ ලෝකයේ නුඹ නෑ ළඟ මගේ
මට කී කතාවක් වගේ
අකීකරු වුනෙ කාටත් හොර රහසේ
හිතට දැනුනා නිමාවක් නුඹේ
සමනල අත් තටු බිඳූනා සිහිනෙන්වත්
නුඹ නොපෙනී ගියා තවමත් නුඹ හට කියනා
හිතවත් කම් දැන් කොහෙදෝ මන්දා......
(දවසක නුඹ හා......////)
Performances of Dawasak Ewida
Cover versions, live performances, and reality-show contestant performances of “Dawasak Ewida” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dawasak Ewida LyricsDawasak Ewida Lyrics Englishදවසක් ඒවිදදවසක් ඒවිද ගීතයේ පද පෙළLyrics With TransliterationSajeewa Dissanayake SongsSajeewa Dissanayake LyricsDissanayake LyricsBhashi Devanga ComposerBhashi Devanga Lyricist



