Pera Dinaka Lyrics
“Pera dinaka api mewwa pem sihinaya” (පෙර දිනක අපි මැව්ව පෙම් සිහිනය): Pera Dinaka (පෙර දිනක) lyrics, a Sinhala heartbreak song sung by Sajeewa Dissanayake and Udesh Aryan, with words by Keshan Perera and music by Dilum Thejana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පෙර දිනක ගී පද.
| SONG | Pera Dinaka |
|---|---|
| SINGER | Sajeewa Dissanayake, Udesh Aryan |
| LYRICIST | Keshan Perera |
| COMPOSER | Dilum Thejana |
| CATEGORY | Heart Break |
| VIEWS | 20 |
| UPDATED |
Pera Dinaka Lyrics Singlish
Pera dinaka api mewwa pem sihinaya
Sabeea nowe yanawa
Adara lokaye haguman
Oyama aran yanna yanawa......
Hita den na oba yanawa yali en na
Ee mal mawathae taniyen mama yan na.....
Adaren lanwela
Rae pura geeyakin obe desawan sanasala
Ayemath me wage dinak en na
Dannawa ee wunath oba kere ee adare thiyenawa
Paaluyi meda ae sihin ma handanne
Hithuwe obema wee innatai sasarae
Paethum sahasak numba podi baenda koheda saengawunae
Ma taniwela ma taniwela......
Pera dinaka…..
Paaluyi meda ae sihin ma handanne
Hithuwe obema wee innatai sasarae
Paethum sahasak numba podi baenda koheda saengawunae
Ma taniwela ma taniwela......
Pera dinaka…..පෙර දිනක ගී පද
පෙර දිනක අපි මැව්ව පෙම් සිහිනය
සැබෑ නොවී යනවා
ආදර ලෝකයේ හැගුමන්
ඔයාම අරන් යන්න යනවා......
හිත දෙන් නෑ ඔබ යනවා යලි එන් නෑ
ඒ මල් මාවතේ තනියෙන් මම යන් නෑ.....
ආදරෙන් ලන්වෙලා
රෑ පුරා ගීයකින් ඔබේ දෙසවන් සනසලා
ආයෙමත් මේ වගේ දිනක් එන් නෑ
දන්නවා ඒ වුණත් ඔබ කෙරේ ඒ ආදරේ තියෙනවා
පාළුයි මෙදා ඇයි සිතින් මා හඬන්නේ
හිතුවේ ඔබේම වී ඉන්නටයි සසරේ
පැතුම් සහසක් නුඹ පොදි බැඳ කොහෙද සැඟවුණේ
මා තනිවෙලා මා තනිවෙලා......
පෙර දිනක…..
පාළුයි මෙදා ඇයි සිතින් මා හඬන්නේ
හිතුවේ ඔබේම වී ඉන්නටයි සසරේ
පැතුම් සහසක් නුඹ පොදි බැඳ කොහෙද සැඟවුණේ
මා තනිවෙලා මා තනිවෙලා......
පෙර දිනක…..
Performances of Pera Dinaka
Cover versions, live performances, and reality-show contestant performances of “Pera Dinaka” on YouTube.
Cover Versions · 10
▶CoverMathakada api pera dinakadi I මතකද අපි පෙර දිනකදී ආදරේ කළා I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverPera Dinaka Eda - පෙර දිනක එදා HR Jothipala/Premakeerthi/Mohomed SaliPremakeerthi Gee
▶Coverපෙර දිනක එදා හමු වූයේ කොතනක දෝ - Pera dinaka eda - සිරිපාල ජී කංකානන්ගේ ( Peduru Prtyi cover )Chamil Ranga Music Styil ( CR )
▶CoverPera Dinaka Eda.....H R Jothipala/පෙර දිනක එදා.....එච් ආර් ජෝතිපාල...SINHALA OLD MP3
▶CoverPera Dineka Eda - පෙර දිනක එදා | HR JothipalaKO Music 🎧
▶CoverPera Dinaka Eda පෙර දිනක එදා | HR Jothipalaranhen සංගීත තෝතැන්න
▶Coverපෙර දිනක එදා pera dinaka eda manjula dilrukshi wth stage onesujith lead
▶CoverH R Jothipala - Pera Dinaka Eda පෙර දිනක එදාH.R. Jothipala Songs
▶CoverPera dinaka Eda (පෙර දිනක එදා හමුවුයේ)HR Jothipala| Music By Ekanayaka |Cover Music| Sinhala SongEppawala Tv
▶Coverපෙර දිනක එදා හමුවුයේ කොතැනකදෝ Pera dinaka eda | Amal Parakrama (Oroginal by H.R. Jothipala)Parakrama Rajapakse
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pera Dinaka LyricsPera Dinaka Lyrics Englishපෙර දිනකපෙර දිනක ගීතයේ පද පෙළLyrics With TransliterationSajeewa Dissanayake SongsSajeewa Dissanayake LyricsDissanayake LyricsDilum Thejana ComposerKeshan Perera Lyricist